IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉන්දියාවේ ගිහින් නැවත එන්න බැරිවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරතවෙමින් සිටියදී අතුරුදන්ව සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් එරට පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී.

එරට උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ශ‍්‍රාවස්ති දිස්ත‍්‍රික්කයේ පිහිටි කොරියානු ආගමික සිද්ධස්ථානයක් තුළ ජල පොකුණක තිබී එම මළ සිරුර සොයාගෙන ඇතැයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාලිත සුනිල් කුමාරසිංහ නැමැති 78 හැවිරිදි ලාංකිකයෙකි. මොහු තවත් ලාංකිකයින් 63 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ඉන්දියාවේ සංචාරයට පැමිණ ඇති අතර ඉකුත් 11 වැනිදා එම කොරියා ආගමික සිද්ධස්ථානය වෙත පැමිණ ඇත.

මෙම පිරිස එහි නවාතැන්ගෙන සිටියදී මෙම පුද්ගලයා අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්වී ඇති අතර වහා ක‍්‍රියාත්මක වූ ඉන්දීය පොලීසිය අතුරුදන්වූ ලාංකිකයා සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.

මරණය සිදුවූ යේ නොසේ දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිතය.



අදහස් (0)

ඉන්දියාවේ ගිහින් නැවත එන්න බැරිවෙයි

නුවන් Friday, 14 August 2015 07:58 AM

මේවා ගැනත් හොදට හොයල බැලුවනම් තමයි හොඳ. අර ලංකාවේ උනා වගේ මරල දාලද දන්නේ නැහැනේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 391 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 82 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 255 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 314 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 179 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


යාපනය අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 225 0

යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site