IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉන්දියාවේ නාඩු සහල් රු: 98ට සතොසෙන්

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝවක් රුපියල් 98 බැගින් සතොස වෙළෙදසල්වලින් අළෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙහිදී පුද්ගලයකුට වරකට සහල් කිලෝ තුන බැගින් නිකුත් කරන බව කී එම නිලධාරියා සහල් තොග රැස්කර වැඩි මිලට විකිණීම වැළැක්වීමේ පියවරක් ලෙස එසේ සීමාකර නිකුත් කරන බව ද සඳහන් කළේය.

මෙම සහල් තොගයෙන් සමූපකාර හරහා ද ජනතාවට සහල් සැපයීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (12)

ඉන්දියාවේ නාඩු සහල් රු: 98ට සතොසෙන්

Nuwan Friday, 29 October 2021 11:37 AM

දැන් ඕවා කාබනික පෝර දාලා හදපුවද?

:       8       9

චන්දන Friday, 29 October 2021 03:12 PM

දැන් මෙහේ 140 විකුණන්නේ කාබනික පෙහොර දාපුවද? කොහොමටත් රටින් හාල් ගේන එක ලාබයි....

:       2       3

asankaFriday, 29 October 2021 04:25 PM

ඕක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ලංකාවේ කාබනික පොහොර භාවිතා කරන්නට තීන්දු කිරීමට පාදක වූයේ ගොවින්ගේ වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීමටයි. වෙන රටක නිපදවෙන සහල් වවා ඇත්තේ රසායනික හෝ කාබනික පොහොර යොදා ගෙනද යන්න අපට අදාළ ප්‍රශ්නයක් නොවේ...

:       2       4

Lalith M Saturday, 30 October 2021 12:10 AM

මොංගල් ප්රාඥයෝ.

:       0       0

අගුපිලගේ Friday, 29 October 2021 12:23 PM

පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරන අයටයි කියන්නේ කුඹුරු වගාව නවතා දින තුනකට වරක් නිවාඩු ගතහැකි (හාල් ගැනීමට දිනක් පෝලිමේ සිටීමට) රැකියාවක් සොයාගෙන අඩුමිලට ඉන්දියන් රට හාල් කාපල්ලා. ඉන්දියාවත් ගොඩක් සතුටු වේවි...

:       6       9

mihira Friday, 29 October 2021 12:33 PM

නුඹලගේ කිලෝ 3 කොහෙහරි ගහගනිල්ලා...

:       6       7

BamunuarachchiThursday, 04 November 2021 08:09 PM

කන්නේ හාල් මෝල්ද? එතනත් අපිට කිලෝ 3ක ලාබයක්..

:       0       0

Lalith M Friday, 29 October 2021 12:41 PM

කාබනික නාඩු. කාපුවාම කාබනික වෙනවාලු...

:       7       9

Chathu Friday, 29 October 2021 01:48 PM

රටින් ගේන්න වෙන්නේ වීසා නිසා නේද... අපේ රටේ හදන්න ඕනි..? කාබනික විදිහට නිෂ්පාදනය කළොත් සහල් වැඩි මිලකට අලෙවි කරන්නත් හැකියාව තියෙනවා. විදේශ වෙළෙඳපොළත් ජයගන්න පුළුවන් නේද? ඒ පොඩි දේවත් නොතේරෙන්නේ ඇයි...?

:       1       6

DumindaFriday, 29 October 2021 03:14 PM

හාල් කිලෝ එකකට කීයක් ගෙවන්න පුළුවන්ද? කාබනික වුණා කියලා හැමෝටම වැඩිපුර දෙන්න සල්ලි නැහැ. ෆේල් තමයි... තේරෙන්නේ නැද්ද?

:       4       5

HiranthaFriday, 29 October 2021 08:21 PM

හැම රෙද්දටම ෆේල් ෆේල් කියල වැලලෙන්න හදන්නෙ නැතුව පොඩ්ඩක් බුද්ධිමත්ව හිතල බලනවා. රටම කාබනික උනාම අපේ භෝග වලට තියෙන ඉල්ලුම.

:       0       0

Rohana Friday, 29 October 2021 08:35 PM

70-77 කාලයේ වගේ හාල් පාලන මිලට නිකුත් කිරීම සඳහා ජනතාවට ළඟදීම හාල් පොත් ලැබෙන සංඥා දක්නට ඇත... විශේෂයෙන් රසායනික පොහොර භාවිතයෙන් ක්ෂණිකව ඉවත්වීම නිසා මෙම මහ කන්නයේ සිට විශාල ලෙස අස්වනු පහත වැටීම නිසා රටතුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 74 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 74 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1837 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3232 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 733 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 495 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site