IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉන්දියාව පිරිසිදු කරන්නත් මෝදි අත ගසයි

ස්වේච්තා හේ සේවා මෙහෙයුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මල්ලවපොර ක්‍රීඩකයකු වූ අන්කිත් බියන්පුරි සමඟ එක්වී පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයට එක් වූහ.

පැයක කාලයක් පුරා මෙම මෙහෙයුම පැවති අතර එහිදී ඉන්දියානුවන් සියලු දෙනාම තම වටපිටාව පිරිසිඳු කිරීමට එක් විය .

ගාන්ධි ජයන්තිය වෙනුවෙන් මෙම මෙහෙයුම අග්‍රාමාත්‍ය මෝදී මහතාගේ ඉල්ලීමක් පරිදි සංවිධානය කර තිබිණ.

එහිදී සැමට ආදර්ශයක් වෙමින් කොස්ස අතට ගත් අග්‍රාමාත්‍ය මෝදි මහතා අන්කිත් බියන්පුරි සමඟ පිරිසිඳු කිරීමේ යෙදුණේය.



අදහස් (7)

ඉන්දියාව පිරිසිදු කරන්නත් මෝදි අත ගසයි

C.K.Lankaputhra Monday, 02 October 2023 07:17 AM

ඇයි අපේ රටෙ මෙහෙම නැද්ද? එයාලා එක දවසක් සුද්ද කලාට අපේ රටේ ඉන්නවා කට්ටියක් 365 දවසෙම සුද්දෙ දෙන. ඒකනෙ අපි මෙහෙම සංතෝසෙන් ඉන්නෙ.

:       0       6

Bunny Preena Monday, 02 October 2023 11:32 AM

හොඳ ආදර්ශමත් ක්‍රියාවක්

:       1       10

අපතයෝ Monday, 02 October 2023 12:18 PM

තම මාතෘ භූමියේ මහා පුරුෂෝත්තමයාණන්ගේ ගෞරවණීය ආදර්ශයන්ට ගරුසර දක්වන සැබෑ මානව ජීව ගූණ පිරි ආදර්ශවත් නායකයන්! කෝ කැමරා/රූපවාහිණී කාච? ඒකට අපේ තේජෝ බල පරාක්‍රමයෙන් යුත් මන්ද මානසික නායක අපතයෝ!!!

:       1       4

රටවැසියා Monday, 02 October 2023 12:52 PM

නායකයා ආදර්ශමත් වෙන කො‍ට රටේ ජනතාව ඒ වටා රොක් වෙනවා

:       0       3

සරත් කුමාර Monday, 02 October 2023 01:09 PM

අපේ ඉන්නේ අපුල්ලන්නෝ සහ තප්පුලන්නෝ නේ... එයලා දාන්නේ වෙනමම ෂෝ එකක්..!

:       0       4

Mh Mohan Monday, 02 October 2023 01:59 PM

නියම නායකයෝ...!

:       2       2

chandima Monday, 02 October 2023 04:37 PM

වැඩක් නැහැ, ඔය රටේ එකාලා, එකීලා හෙට පාන්දරම ආයෙත් පාරේ කක්කා කරනවා. මෝදිට හෙටත් සුද්ධ කරන්න වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1781 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1354 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 382 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 513 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 232 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site