බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ මැතිවරණ නිලධාරීන් 33 ක් මැරිලා
Kasu n Monday, 03 June 2024 03:55 PM
මෝදිව බලයට ගේන්න උදව් කරපු හින්දා ස්වභාවධර්මය දුන්නා නියම දඬුවම...
amaraMonday, 03 June 2024 06:21 PM
කසුන් අනේ මන්ද මොලේ අවුල් ද?
NimalTuesday, 04 June 2024 08:28 AM
ස්වභාවදහම එහෙම දඬුවම් දෙනවනම් ,මෙලහකට අපේ රටේ 225 න් වැඩි දෙනෙක් නෑ
පිටරටවැසියා Monday, 03 June 2024 04:28 PM
අනේ මන්දා Kasun. මේ මිනිස්සු කරලා තියෙන්නේ මැතිවරණ රාජකාරි මිසක් මෝදිගේ ඡන්ද කැම්පේන් එක නොවෙයි...
de silva Monday, 03 June 2024 06:14 PM
ඕක රන්ගෙට හෝ රනිල්ට ඇහෙන්න කියන්න එපා. ඔවුන් කියාවි මැතිවරණ නිලධාරියෝ මැරෙන නිසා ලංකාවේත් මැතිවරණ කල් දමමු කියලා...!
ජෙප්පා Monday, 03 June 2024 07:15 PM
ඉන්දියාවෙ කරැමෙට ජවිපෙ වගේ පක්ෂයක් එරටේ නෑනෙ. තිබුණා නම් මෙවැනි ස්විවභාවික විපත් එන එක කලින්ම දැනගෙන ඊට පිළියම් යොදනවා. අඩු තරමේ සෑම නිවසකටම විදුලි ජනන යන්ත්‍ර සපයනවා. මැතිවරණ රාජකාරිවලට යෑමට ඒසී වාහන දෙනවා. ඒකේඩී කෙනෙක් නැති පාඩුව ඉංදියාවට හොඳට දැනෙන්නෙ ඊළඟ ජන්දෙන් ලංකාවෙ ජනාධිපති විදිහට අනුර සහෝදරයා පත්වෙලා 6 මාසෙන් රට ගොඩ දැම්මම තමයි.
nanda Tuesday, 04 June 2024 09:22 AM
හොඳ නායකයෝ ඉන්න රටක් ,නිලධාරියෙකු රාජකාරියේදී මිය ගියාම ඉන්දියන් රුපියල් මිලියන 1.5 ඒ කියන්නේ ශ්‍රීලංකා රුපියල් මිලියන 3.4 (ලක්ෂ 34) ගෙවනවා. ඒකට අපේ රටේ ?