IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියාව රනින් කාරයක් හදයි

ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බවා පිළිග්‍රී ස්වර්ණාභරණ රටා 14ක් යොදා මේ නැනෝ කාරය ඉන්දියාව නිපැදැවූයේ එරට ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර 5000 සැමැරීම සඳහා කාරයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 22කි.



අදහස් (0)

ඉන්දියාව රනින් කාරයක් හදයි

චතූ Sunday, 08 January 2012 07:32 PM

ඕක ලංකාවේ කවුරු හරි මිලදී ගනියිද දන්නෙ නෑ.

:       0       0

බන Sunday, 08 January 2012 08:15 PM

ඕක පාර යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ජීවිතෙත් අවදානම් ඒකෙ යන එක.

:       0       0

විජිත Sunday, 08 January 2012 09:16 PM

ඉංදියාවෙ කන්න නැතුව දුක් විදිය පවුල් කීයකට මේ සල්ලි වලින් කන්න දෙන්න පුළුවන්ද?

:       0       0

වන්නිආරච්චි Monday, 09 January 2012 12:59 AM

ඉන්දියාව රන්වලින් වාහනයක් හදනවා.. ලංකාව?

:       0       0

උපේක්ෂා Monday, 09 January 2012 03:33 AM

ඔහොම ගියොත් ඉන්දියාවට වෙන්නේ හොකක්ද කියලා බලන්න පුළුවන්..

:       0       0

ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Monday, 09 January 2012 03:56 AM

ඉංදියාවේ රත්තරම් කාර් අපට නම් ඉස්තරම් නෑ.

:       0       0

අජිත් Monday, 09 January 2012 05:33 AM

බිහාරයේ මිනිස්සු හාමතේ, සිංහල වන්දනාකරුවෝ ගියාම පොර කකා විස්කෝතු අහිදින්නේ .

:       0       0

වසන්ත Monday, 09 January 2012 06:36 AM

හොදයි..

:       0       0

ශ්‍රීනාත් දායානන්ද Monday, 09 January 2012 09:11 AM

විශිෂ්ඨ නිර්මාණයක්.. ඒත් අපරාදෙ මෙච්චර වියදමක් දරල මෙහෙම නිර්මාණයක් කළේ.

:       0       0

චන්දන ගමගේ Monday, 09 January 2012 10:55 AM

අනේ අර කන්න නැතිව ඉන්න කී දෙනෙකුට කන්න දෙන්න පුලුවන්ද මේ සල්ලි වලින්. කොච්චර ළමයි ඉන්නවද පාරවල්වල කෑම නැතිව?

:       0       0

Somasiri Monday, 09 January 2012 11:51 AM

මෙක ලොකෙ 1 වෙනි රන් කාර් 1 නෙමෙයි ඩුබායි ‍ෂෙක් ගාව තියනවා ‍බෙන්ස් කාර් 1 ක් රත්ත්‍රන් වලින් හදපු‍‍... දැන් ගොඩක් කල්;...

:       0       0

සුරේෂ් Monday, 09 January 2012 12:20 PM

හොදයි

:       0       0

චතුර Monday, 09 January 2012 12:56 PM

ජීවිතයම අනතුරේ (හොරු නැත්නම් හොදයි)

:       0       0

රම්සි Monday, 09 January 2012 01:43 PM

මිනිස්සු හාමතේ.!

:       0       0

එරංග Monday, 09 January 2012 02:47 PM

මිලියන ගානක් බඩගින්නේ ඉන්න රටේ රත්තරං කාර් හදන්නෙ පිස්සුද?

:       0       0

රසිත් Monday, 09 January 2012 04:01 PM

ඉන්දියාවටත් නැතිවට මොකො හොඳට ඕනේ

:       0       0

AMO Monday, 09 January 2012 04:13 PM

ලස්සනයි

:       0       0

නිෂාන්ත Monday, 09 January 2012 08:22 PM

නරකම නෑ

:       0       0

පතිරණ Monday, 09 January 2012 08:35 PM

සොරුන්ට පිස්සු හැදිල ඇති?

:       0       0

සමීර් Thursday, 12 January 2012 11:41 AM

සල්ලි තියෙනව නම් රත්තරං බැරිනම් ඩයමන්ඩ් වලින් හරි කාර් හදන්න බැරිද

:       0       0

සමීර් Thursday, 12 January 2012 12:04 PM

ඉන්දියාවේ දරුවන්ගෙන් සියයට 42ක් ම මන්දපෝෂණයෙන් පෙළීම ලැජ්ජාවට කරුණක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 721 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4636 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2787 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 256 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1367 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1477 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28024 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site