IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්දියාව ලකුණු 138 කට සීමාවෙයි

තිසර පෙරේරාගේ (19/3) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (14/3) විශිෂ්ට පන්දු යැවීම නිසා සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල  ඕවර 33.3 කදී ලකුණු 138 කට සීමා විය. මෙම ලකුණු 138 ඉන්දියානු පිල එක්දින තරගයකදී ශ‍්‍රී ලංකාවේදී රැුස්කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ඉන්දියාව දඹුල්ලේදී සහ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලකුණු 103 කට සීමා වී තිබේ. මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන හයවැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර එහිදී කණ්ඩයමක් දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. කෙන්යාව ලකුණු 112 කට ද, කැනඩාව ලකුණු 122 කට ද දැවී ගොස් තිබේ. ඉන්දියාව  ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 138 (ගෞතම් ගාම්බීර් 65, විරේන්ද්‍ර සෙවැග් 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ලසිත් මාලිංග 36/2, තිසර පෙරේරා 19/3, ඇන්ජලෝ මැතිව්ස් 14/3)



අදහස් (0)

ඉන්දියාව ලකුණු 138 කට සීමාවෙයි

කෝනාර Wednesday, 25 July 2012 12:37 PM

අපේ කොල්ලන්ට ජය වේවා! (නි)

:       0       0

සුසන්ත Wednesday, 25 July 2012 01:57 AM

රුවන් ඔබ වැරදිමයි දකින්නෙ.. තරංග හොද කොල්ලෙක්.. (ස)

:       0       0

දයා යූ.ඒ.ඊ Tuesday, 24 July 2012 05:54 PM

සිංහ පැටවුන්ට සුභ පැතුම්..!!(නු)

:       0       0

නිශාන්ත Tuesday, 24 July 2012 06:21 PM

හැමදාම 300 ඒවා ගහන්න බැහැ මල්ලි (දී)

:       0       0

නිශා Tuesday, 24 July 2012 06:21 PM

අපිට ඕක ගහන 1 වැඩක්ද (දී)

:       0       0

රුවන් Tuesday, 24 July 2012 06:21 PM

138නෙ තරංග ඇතුළු මුල් පෙළ පිතිකරුවන් වැඩ දදා ගහයි.. ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණනම් හොදට අල්ල අල්ල ගහයි..!!(නු)

:       0       0

නිශා Tuesday, 24 July 2012 06:21 PM

හැමදාම නත්තල් නැ මල්ලි (දී)

:       0       0

අනුර Tuesday, 24 July 2012 06:23 PM

මොකද ඉන්දියා කණ්ඩායම හිතුවද දන්නෙ නැහැ ‍ඕවර 35කට සීමා වෙච්ච එකක් කියලා. තිසර ඔයාට සුභ පැතුම්..!!(නු)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 11:20 AM

කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 432 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 377 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 322 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1026 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site