IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉන්දියාව සමග ධීවර සාකාච්ඡා අසාර්ථකයි

ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් නවදිල්ලි නුවර පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඊට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති එම සාකච්ඡාවලට තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර නියෝජිතයෝ සහ උතුරේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ. එමෙන්ම ඊට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීහූ ද සහභාගී වූහ. 

  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හා එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. 

 



අදහස් (0)

ඉන්දියාව සමග ධීවර සාකාච්ඡා අසාර්ථකයි

සෙනෙවි Friday, 04 November 2016 04:23 PM

කේරල ගංජා සහ හෙරොයින් අපේ රටට එන්නේ මේ ඊනියා ඉන්දියානු ධීවර බෝට්ටු වලින්. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 03 November 2016 05:54 PM

මොනවද ඉන්දියාව සමඟ කරන්න තියෙන ධීවර සාකාච්ඡා? ශ්‍රී ලංකාවට අයත් මුහුදේ, මුහුදු සම්පත් සොරාකන ජයලලිතාගේ ධීවර යාත්‍රා ආපසු හරවා යැවීමට හෝ ඒවා අපේ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමටද මේ ධීවර සාකාච්ඡා පටන්ගත්තේ? තමිල්නාඩු මුහුදු හොරුන්ට අපේ මත්ස්‍ය සම්පත් සූරාකෑමට කොහෙත්ම ඉඩ නොදෙන්න. ඒවගේම ශ්‍රී ලංකා මුහුදු කලාපය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්, යාත්‍රා සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාවට වැඩි බලතල දියයුතු වෙනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 03 November 2016 11:15 PM

ඉන්දියාවත් එක්ක බලනකොට හාල්මැස්සෝ සේ පෙනෙන අපිට කරන්න පුළුවන් බලගතුම දෙය තමයි ඉන්දියානු සියලුම දේවල් වර්ජනය කිරීම. (අබ ඇටයක තරම්වත් මොළයක් තියෙනවා නම් අහන්න එපා බුද්ධාගමත් ඊට අදාළද කියා නම් ) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 134 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 390 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 249 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 238 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 166 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 574 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site