IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.



අදහස් (5)

ඉන්දියාවේ සහාය ඊශ්‍රායලයට

සුපුන් Thursday, 26 October 2023 12:49 PM

අන්න එහෙමයි දෙපැත්ත බැලන්ස් කරන්නේ.... සහාය ඊශ්‍රායලයට... කනස්සල්ල පලස්තීනයට..!

:       1       32

Bamunuarachchi Thursday, 26 October 2023 07:04 PM

අපිත් එහෙමයි පලස්තීන වැසියන්ගේ මරණ ගැන පව් කියනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් මරා දැමීම ගැන සතුටු වෙනවා. ඉස්ලාමීය ත්‍රස්තයින් ලෝකෙටම ව්‍යසනයක් ඉස්ලාමීකයින් ලෝකෙන්ම තුරන් කළ යුතුයි...

:       6       19

Citizen Thursday, 26 October 2023 06:20 PM

යුද්දේ නවත්වලා වහාම සටන් විරාම ඇති කරන්න කතා කරන්න කෙනෙක් නෑ.... එහෙට සපෝට්, මෙහෙට සපෝර්ට්... කිරිදරුවෝ මැරෙන්නේ මොනවා කළාටද? එක්සත් ජාතීන් එකතුවෙලා රටවල් දෙක වෙන්කරලා දුන්නා නම් ඉවරයි...

:       1       1

Bamunuarachchi Thursday, 26 October 2023 07:09 PM

ඊශ්‍රාලිකයින් වියරු වැටිලා වගේ ඉස්ලාමික ත්‍රස්තයින්ට පහර දෙන්නේ. ලෝකේ ඉස්ලාමිකයින් මේ වතාවේ හොඳ පාඩමක් ඉගෙන ගනීවි...

:       5       23

Kkd koralage Friday, 27 October 2023 06:58 AM

කවුරුවත් මැරෙන්නට සතුටු වෙන්න එපා. යුද්ධය නිම වේවා. ඊශ්‍රායලය දිනේවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 102 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 28 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 307 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1218 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 389 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 140 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site