IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉන්දීය ආරක්ෂක උපදේශක ලංකාවට එයි

ඉන්දියාවේ ආරක්ෂක උපදේශක ශිව ශංකර් මිනන් ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් ස‍දහා  අද දහවල් විශේෂ ගුවන් යානයකින්  දිවයිනට පැමිණියහ. 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම පිරිස  හෙලිකොප්ටරයකින් කොළඹ බලා පිටත් වූහ.

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඇතුළු  මෙරට ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිතය.

 

 



අදහස් (0)

ඉන්දීය ආරක්ෂක උපදේශක ලංකාවට එයි

කාවින්දි හේමමාලි Monday, 08 July 2013 01:12 PM

බුද්ධගයා මහාබෝධි විහාරයට ආරක්ෂාව සපයන ආකාරය ගැන ඉගෙන ගන්නද දන්නෙ නැහැ ලංකාවට එන්නේ (දී)

:       0       0

දිල්ශන් Monday, 08 July 2013 01:17 PM

බොදු බල සේනාව හමුවේවි ද දන්නෙ නැහැනේ ... (දී)

:       0       0

චමිල Monday, 08 July 2013 01:25 PM

මෙහෙ ආරක්ෂාව හා සාමය ගැන බලන්න කලින් ඒ ගොල්ලන්ගේ රටේ අරක්ෂාව ගැන හිතුවා නම් වැදගත් වෙයි නේද? [ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ].(නදී)

:       0       0

බමුණු Tuesday, 09 July 2013 07:08 AM

දිල්ෂාන් හරිම මෝඩයෙක් වගේනේ අදහස් ලියන්නේ (නි)

:       0       0

හේරත් Monday, 08 July 2013 01:31 PM

මෙතුමලගෙන් උපදෙස් ගන්නේ බුද්දගයාවට ගහපු එක ගැනද?(නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 08 July 2013 05:30 PM

අපිට රට කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාව කියන විදියට වගේ දැන් (දී)

:       0       0

සම්පත් Monday, 08 July 2013 01:35 PM

මේගොල්ලන්ගෙන් උපදෙස් ගන්නෙ ඇයි? අපි දෙමු ඒගොල්ලන්ට උපදෙස් (දී)

:       0       0

සෑම් Monday, 08 July 2013 01:37 PM

ඇයි මේ මෙයාලා මෙහේ එන්නේ? (දී)

:       0       0

කිත්සිරි Monday, 08 July 2013 01:41 PM

හා හා ලොකුවට කෑගැහුවට ත්‍රස්තවාදයට හරියටම බෙහෙත් දෙන හැටි දැනගන්න ලොකු අයියටත් මෙහෙ එන්න වෙලා වගේ. (ප.ලි. විදේශ කටයුතු ඇමති ආරක්ෂක ප්‍රධානීන් ගොන්න ට ඇතුලත් වන්නේ කෙසේද?)(නදී)

:       0       0

නිමල් Monday, 08 July 2013 05:43 PM

ඉන්දියාවේ කොටි පුහුණු කිරීමට ඉඩ දුන්නු මේ ගොල්ලන්ගෙන් අපි මොන උපදෙස් ගන්නද? මේ ගොල්ලන්ව ජෙනරල් ෆොන්සේකාගෙන් උපදෙස් ගැනීම සඳහා යවන්න. (දී)

:       0       0

පෙරේරා Monday, 08 July 2013 01:46 PM

ජයලලිතා එන්නෙ නැද්ද? උපදෙස් ටිකක් ගන්න තිබුන ආවානම්.(නදී)

:       0       0

ඉන්දික Monday, 08 July 2013 06:22 PM

මොහු ලංකාවට එන්නේ බුද්ධගයාවේ බෝම්බ පිපිරීම සම්බන්ධව කතා කිරීමට නොවේ යැයි හැගේ. ඉන්දියාවට ලංකාවට ඇඟිලි ගැසීමට ඇති අයිතිය කුමක්ද? (දී)

:       0       0

සුප්රා Monday, 08 July 2013 01:58 PM

මොනවා වුනත් , මොනවා කතාකලත් , අපේ රටේ නිදහසට කිසිම විදියකින් හානියක් වෙන දේවල් ක්‍රියාත්මක කරවන්න හැදුවොත් , කවුරු හෝ එඩිතර නායකයෙක් යටතේ ඕනෑම කැපවීමක් කරන්න සුදානම් (දී)

:       0       0

ටෙෂාන් Monday, 08 July 2013 02:10 PM

මොකටද මෙහාට එන්නේ? එනපොට හොඳ නැහැ. (දී)

:       0       0

ලියනගේ Tuesday, 09 July 2013 09:45 AM

යුද්දෙ දිනාගෙන උතුරට පලාත් පාලන බලය දුන්නොත් අයෙමත් යුද්ධයක් තමයි. ඒ යුද්දේ ආයුද වලින් නමි ඉවරකරන්න බැහැ. දෙමළ ජනතාවට එහෙම ප්‍රශ්නයක් තියෙනව නමි, මුස්ලිමි, සිංහල, අපටත් එහෙම ප්‍රශ්නයක් තියෙන්න එපායැ. ඉංදියාව අපි ගැන කතාකරන්නේ නැහැනේ.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 08 July 2013 02:21 PM

13 ට විරුද්ද නිසා බෝම්බ 6-7 දාල මේ එන්නේ අපිට අවවාදයක්වත් දීල යන්නද කවුද දන්නේ නේද ? (අ)

:       0       0

කළණ Monday, 08 July 2013 02:28 PM

අපි දැන් මෙයාලගේ ප්‍රන්තයක්වත් වෙලාද? හැමදාම මෙහෙනෙ. (දී)

:       0       0

රූපවතී Monday, 08 July 2013 07:27 PM

මෙයාල අපිට විරුද්දව ඡන්දෙත් දීල ... එනවනේ ලජ්ජා නැතිව , උපදෙස් දෙන්න. ජනාධිපති තුමෝ , මෙයාලව හරවල යවන්න. අපේ රටේ ප්‍රශ්ණ අපිම විසදා ගන්නම් කියන්න ..? යුද්ධයක් පරජාජ කරලා රටේ ජයග්ග්‍රහණය ලැබූ ඔබ තුමාට කාගෙවත් උවැටන් ඕනෑම ..නැහැ.? විශේෂයෙන් ඉන්දියාවේ ...? (අ)

:       0       0

අසේල Monday, 08 July 2013 07:41 PM

බුද්ධගයාවට ආරක්ෂාව සපයාගන්න බැරි මෙයා මෙහෙට එන්නේ අල තම්බන්නද?මෙයාව එක්ක එන්න බ්රේක් නැති වාහනයක් යවන්න. (අ)

:       0       0

රොෂාන් සෞදි Monday, 08 July 2013 07:44 PM

මෙයාල එන්නේ නම් හොදකට නෙවෙයි ඉන්දියාව අපට ඉන්න කුහක යාලුවෙක් (අ)

:       0       0

ශාන සෞදි Monday, 08 July 2013 08:16 PM

එයට කියන්න මෙහෙ එන්න කලින් තමන්ගේ රටේ එන්න ජනතාවගේ ආරක්ෂාව සලසන්න කියල අපේ රටේ ආරක්ෂාව හා පාලන අපිට කර ගන්න පුළුවන් කියන්න. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙන මිනිස්සු කොහොමද අනෙක් රටවලට අවවාද හා උපදෙස් දෙන්නේ ඕව හොදය ඉන්දියාවේ එන්න මෝඩයන්න්ට (අ)

:       0       0

දම් Monday, 08 July 2013 03:13 PM

ගිය සැරේ කොටින්ව පුහුණු කලා වගේ මේ සැරේ මුජහිදීන් පුහුණු කරන්නද ප්ලෑන් එක.(නදී)

:       0       0

පීටර් Tuesday, 09 July 2013 11:12 AM

කෝ ජාතික වීරයෝ ටික! නිකම් බොරුවට ජනතාව රවට්ටන්නේ නැතිව තියන වරදාන ටික භුක්ක්ති විඳගෙන හිටියනම් මෙලොවට හොඳයි !! (අ)

:       0       0

ජීවන් Monday, 08 July 2013 03:16 PM

මට පුදුමේ ඇමරිකන් විරෝදියෝ ටික ඉන්දියාවට බයද....කියල බලු කෙදිරියක්වත් නැහැනේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 08 July 2013 03:19 PM

මම අපේක්ෂා කල දෙය හරි එහෙමනම්. ලංකාවත් ඉන්දියාවත් එකතුවෙලා වැඩ කලොත් ප්‍රශ්නයට හොඳ විසඳුමක් ගත හැකියි. (නදී)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 11:26 AM

අනේ එතුමා ඉන්දියාවේ හිටියත් නැහැ වගේනේ. නැත්නම් බුද්ධගයාවට ඔහොම දෙයක් කරන්න පුලුවන්ද ?? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 08 July 2013 03:34 PM

තමන්ගේ රටේ බෝම්බ පිපිරෙනකොට අනුන්ගේ රටවලට යනවා උපදෙස් දෙන්න. ඕක තම මෝඩයන්ගේ හැටි. තමන්ගේ රට රැකගන්න බැරුව දැන් අමරුවේ වැටිලා ඉන්නේ. පන්නන්න ඕනේ ඉදලෙන් ගහලා.(නදී)

:       0       0

කුමාරසිරි Monday, 08 July 2013 10:02 PM

මට පෙනෙන්නේ නම් ලංකාවෙන් උපදෙස් අරන් යන්න වගේ එන්නේ. (නි)

:       0       0

කුමාර් Monday, 08 July 2013 04:01 PM

ගරු ජනාධිපති තුමනි, ජෙ ආර් එයාලගේ ලනු කෑවා වගේ ඔබතුමා නම් ඔය උගුල් වලට අහු වෙන්න එපා.(නදී)

:       0       0

චාන් Monday, 08 July 2013 04:15 PM

ඒ අහවල් එකකටද?.(නදී)

:       0       0

පහන් Monday, 08 July 2013 04:19 PM

මොනවට එනවද මන්දා ?ටොයිලට් යන්න එන්න ඇති මගේ හිතේ. එහෙ පහසුකම් අඩුයිනේ.(නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 08 July 2013 04:47 PM

කොටි හෙවනැලි වලට ලංකාවේ ඉඩක් නැති නිසා දැන් ඉන්දියාවේ ඉදන් වැඩ පටන් ගන්න හදනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

රසිකා රත්නායක Monday, 08 July 2013 04:54 PM

නරකද ෆොන්සේකා මහත්තයත් හම්බවෙලාම ගියානම්. ඉන්දියාවෙ ඉන්න ත්‍රස්තවාදියෝ ටික විනාශ කරන හැටිවත් ඉගෙනගෙන බුද්ධගයාව වත් රැකගන්න බැරි වුන එකේ අපේ එස්.ටී.එප් එකක් වත් ඉල්ලගත්තනම් හොදයි මයෙ හිතේ.(නදී)

:       0       0

චින්තක Monday, 08 July 2013 12:57 PM

මෙයාලට තේරුම් කරන්න ඕනෑ ආවහම ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොලනියක් නෙමේ කියලා. (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 09 July 2013 03:25 AM

ඉන්දීය ආරක්ෂක උපදේශක එයාලා දීපු 13 වැනි ව්‍යවස්ථාවට ආරක්ෂාව දෙන්න ලංකාවට ඇවිත්.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 July 2013 01:07 PM

ඉන්දියාව යනු දකුණු ආසියාවේ ඇමෙරිකාවට පක්ෂපාති එකම බලවේගයයි. මේ ගමන අපිට සුබදායක නොවුනත් අප රටක් වශයෙන් කෙලින් සිටිය යුතුය. (දී)

:       0       0

සඳුන් Monday, 08 July 2013 01:09 PM

බුද්ධගයාවේ මහ බෝධි විහාරයට ආරක්ෂාවක්වත් දීගන්න බැහැනේ ඔයාලට? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 111 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1038 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 905 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3608 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2281 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site