ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ සැසිවාරයට ගෙනඒමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් නිසි වේලාවට තීරණය ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් එකී නිශ්චිත මොහොතේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්රිෂ්ණ ඉන්දියා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුම් සෙවිය යුතු වැඩපිළිවෙලකට එළැඹිය යුතු බව ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට පෙන්වා දී ඇතැයි ද දෙරට අතර සබඳතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම ඉන්දීය රජයේ අරමුණ යැයි ද ඔහු කීවේය. ඉන්දීය විදේශ ඇමැති ප්‍රකාශය ශ්‍රී ලංකා රජයේ ඡායා පිටපතක් බව ප්‍රකාශ කළ ඞී.එම්.කේ. හා ඒ.අයි.ඞී.එම්.කේ. පක්ෂ මන්ත්‍රීවරු ඔහුගේ කතාවේ පිටපත් ඉරාදමමින් සභාවෙන් පිට වූහ.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා තීරණය වෙලාවට