ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට වසරකට දින 75ක් තබා තත්පර 75ක් වත් දීමේ තීරණයක් ධීවර අමාත්‍යාංශය හෝ ආණ්ඩුව ගෙන නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) අවධාරණය කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා ධීවරයාට තත්පර 75 ක් වත් දෙන්නේ නෑ
ශ්‍රීලාල් Wednesday, 13 July 2016 09:18 PM
සාගරයේ නමත් ඉන්දියන් සාගරය. එච්චර තියාගෙනත් මොකටද අපේ මේ සුළු මුහුදු සීමාවට පනින්න හදන්නේ? (නි)
නිහාල් Thursday, 14 July 2016 03:34 AM
පිටරටින් මාලු ගෙන්වනඑක නවත්තන්න්නේ නෑ කියල කිවා මට මතකයි ඒ අනුව මෙයාගේ මේ කතාව පිළිගන්න බෑ (ම)
චතුරි Thursday, 14 July 2016 04:22 AM
ඉන්දියාවට වඩා ලංකාවට මුහුදු සම්පත් අයිති එය වටා ඇති සම්පත් ද ඉතා අධිකයි.එවා සුරාකන්න තමයි ඉන්දියාව මාන බලන් ඉන්නේ (ම)
සුජීව Wednesday, 13 July 2016 12:53 PM
ඒක හොදයි.(හේ)