මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දියා ධීවරයින් 126 අද (09) නිදහස් කරන බව ධීවර ඇමැති මහින්ද අමරවීර පවසයි.
බදාදාට (10) යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ. මොවුන් බහුතරයක් දෙනා තමිල්නාඩු ධීවරයින් වන අතර ඔවුන්ව වහා නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම් මහත්මිය අවස්ථා කීපයකදීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත් දෙරටේ විදේශ අමාත්‍යාංශ හා ධීවර අමාත්‍යාංශ අතර ඇති කර ගත් එකඟතාවයකට අනුව මෙම ධිවරයින් නිදහස් කෙරේ.ශ්‍රී ලාංකික ධීවරයින් 36 දෙනෙකු ද ඉන්දීය අත්අඩංගුවේ පසුවෙන අතර ඔවුන්ද මීට සමගාමීව නිදහස් කෙරෙනු ඇත.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා ධීවරයන් 126කට දීපවාලි පිහිටයි