IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉන්දියා ධීවරයෝ අදත් ලංකා බෝට්ටුවකට ගසති

කල්පිටියෙන් ගිය බහුදින යාත්‍රාවකට බත්තලංගුන්ඩුවට නුදුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දියා ධීවර බෝට්ටුවකින් අදත් ප්‍රහාරයක් එල්ලවීයැයි කල්පිටි ධිවරයෝ කියති.

ජනති පුතා 4 නම් එම යාත්‍රාවට කඩා වැදුණු ඉන්දියා ධීවරයන් එහි ගුවන්විදුලි හුවමාරු යන්ත්‍රය කඩා බිඳ, මාළු කිලෝ සියයක් පමණ පැහැරගත් බවත්  ජංගම දුරකතන මගින් ගොඩබිමට දන්වා ඇත.

 



අදහස් (0)

ඉන්දියා ධීවරයෝ අදත් ලංකා බෝට්ටුවකට ගසති

ඇන්ටන් Monday, 18 February 2013 03:36 PM

ඉන්දියාවේ අය නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. (නි)

:       0       0

අනුර Monday, 18 February 2013 03:46 PM

ජනාධිපතිතුමනි මොකක්ද මේ වෙන්න යන්නේ, පොඩ්ඩක් හොයලා බලන්න. අපේ මුහුදු සීමාවට එන්න තරම් මොන හයියක් තියෙන්න ඕනද ? . (ස)

:       0       0

ඉෂාන් Monday, 18 February 2013 04:00 PM

කෝ නාවික හමුදාව? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 February 2013 04:22 AM

ඔන්න දකුණින් උදවු ඉල්ලන්න වෙලාව. (නි)

:       0       0

ෂීලා Monday, 18 February 2013 05:21 PM

සිල්වා අපි ඉවසුවා ඇති කිව්වට බෑනේ. අපිට කන්න බොන්න, වාහන ඔක්කොම දෙන්නේ ඉන්දියාවෙන්. (නදී)

:       0       0

අමිල Monday, 18 February 2013 05:32 PM

ආරක්ෂක ලේකම්තුමනි ඉන්දියාව අපිව ආක්‍රමණය කරන්නද යන්නේ?(නදී)

:       0       0

ඩයස් Monday, 18 February 2013 06:05 PM

වෙනින් කවුරුත් නෙමෙයි. දකුණු ඉන්දියාවට පැනගිය කොටි, ධීවරයන් වගේ ලංකා මුහුදු සීමාවෙ හොල්මන් කරනවා. සංචාරක ව්‍යාපාරයේ හොදම කාලේ අගෝස්තු මාසේ මේ හොල්මන් මීට වඩා වැඩි වෙන්න පුලුවන්. ජනාධිපතිතුමනි, අවධානය සහ සුපරික්ෂාව උතුරේ මුහුදු සීමාවට ලැබුනොත් හොදයි නේද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 February 2013 09:53 AM

ඕකත් වෛයිකෝලගේ උප්පරවැට්ටියක්. මුලින්ම අපේ ධිවරයව ඕවට ඈදාගෙන පස්සේ කියයි අපේ නාවික හමුදාව ඉන්දියන් ධීවරය්නට ගහනවා කියලා.(නදී)

:       0       0

ජසීම් Monday, 18 February 2013 07:33 PM

එයා මට ගැහුවා, මම එයාට ගැහුවා... (නි)

:       0       0

මාටින් Tuesday, 19 February 2013 10:08 AM

මාළුව හින්ද තමයි කවදා හරි ලංකාව නහින්නේ.(නදී)

:       0       0

චමින්ද Monday, 18 February 2013 07:51 PM

එල්.ටී.ටී ගේමක්ද දන්නේ නැහැ. නාවික හමුදාව මේ ගැන විමසිලිමත් වෙනවා නම් හොදයි නේද?(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:53 PM

ඹව් සිල්වා, ඉවසුවා ඇති.(නදී)

:       0       0

දිසානායක Monday, 18 February 2013 09:26 PM

අපිට වැඩිපුරම හතුරුකම් කරන්නේ ඉන්දියාවයි. (නි)

:       0       0

හිල්ම් Monday, 18 February 2013 09:34 PM

මේ වැඩේට මොකක් හරි පියවරක් ගන්නම වෙනවා (දී)

:       0       0

කුමාර Monday, 18 February 2013 09:41 PM

රෝ එකේ ගේමක් වගේ.(නදී)

:       0       0

සිල්වා Monday, 18 February 2013 03:01 PM

ඉවසුවා ඇති.(නදී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 03:03 PM

මොකක්ද මේ වෙන්න යන්නේ.(නදී)

:       0       0

ෂාලිත Monday, 18 February 2013 03:19 PM

දැන් නම් ඉවසුවා ඇති වගෙයි. (නි)

:       0       0

යොහාන් Monday, 18 February 2013 03:20 PM

ලොකු මාලු ගොඩගන්න ගෙනාපු ඇවිලුම් බිලියක්වත් නැද්ද ඔය බෝට්ටුවේ? (නි)

:       0       0

සිල්වා Monday, 18 February 2013 03:25 PM

නාවිත හමුදාව අපේ මුහුදු සීමාව වටේට දාලා අපි කලබල නොවී ඉමු. මේවා කොටි හිතවාදීකන්ගේ වැඩ විය යුතුයි. නැවත වාර්ගික ගැටුමක් ඇති කරන්න මාන බලනවා වෙන්න ඇති.(නදී)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 10:20 PM

මාලුවෝ නිසා අපේ ධීවරයින් බිලී බාන්න නම් එපා පනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 1 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 273 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 397 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 171 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 455 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1108 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site