මෙරට මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමට පැමිණි ඉන්දීය ධීවරයින් 11 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ධීවරයින් නොසිටි ටෝලර් යාත්‍රා දෙකක් ද තම භාරයට ගත්බව නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයන් සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රා කරෙයිනගර් වෙත ගෙනැවිත් නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර බලධාරීන්ට බාරදී ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දීය ධීවරයෝ 11ක් අත්අඩංගුවට
ගුණසිරි Sunday, 20 November 2016 01:10 PM
අනුන්ගේ රටේ මාළු බෑම බලවත් රටවල මෝස්තරයක් වෙලා ඇයි බැරි හදුන්වා දෙන්න රේඩාර් ක්‍රමයක් ,මනුස්සයෝ සහ රජයන් සිතාමතා ප්‍රශ්න ඇති කරගන්නත් කැමතියි වගේ,(හේ)