ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වු තමිල්නාඩු ධීවරයින් 19 දෙනකු යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා ධීවරයෝ 19 ක් අත්අඩංගුවට
සත්‍යයා Sunday, 02 February 2014 02:07 PM
රාජිත මාළු අල්ලනවාට වඩා කරන්නේ ඉන්දියන් මාළු කාරයින් අල්ලන එක. ඉතින් අපේ මිනිසුන්ට කන්න වෙන්න ඉන්දියානු ධීවරයින්ගේ මාළු.(නදී)