IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“ඉන්දීය ධීවර ගැටළුව ස්වාධිපත්‍යට බලපෑමක්“

ඉන්දු ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා  අද  (15) පැවැසීය. 

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දියානු ධීවරයන් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මෙරට ධීවරයන්ගේ අයිතීන් උල්ලංඝණය වන බව පවසමින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රත්න ගමගේ මහතා කීවේය. 

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ නීති විරෝධි ලෙස මසුන් මැරීමේ නිරත වීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් වී ඇති බව පැවැසූ ගමගේ මහතා එම නිසා උතුරු ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික ධීවර භාවිතය අඩු වී ඇතැයි ද කීය. 

ඉන්දීය ධීවරයන් නීති විරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කර්මාන්තයේ රටේ ස්වාධිපත්‍යයට බලපෑමක් එල්ල වී ඇතැයි පැමිණිලිකාර පාර්ශවය ගොනු කිරීමට සම්බන්ධ වූ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා පැවැසීය.

මන්නාරම ධීවර සමූපකාර සමිති සංගමයේ සභාපති මොහොමඞ් අලාම්, මුලතිව් ධීවර සමූපකාර සමිත සංගමයේ සභාපති ඇත්තනීපිල්ලේ මරියරාස, යාපනය ධීවර සමූපකාර සමිත සමිති සංගම් සම්මේලනයේ සභාපති වී. සුබ‍්‍රමනියම්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් ජෝශප් ෆ‍්‍රැන්සිස් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

“ඉන්දීය ධීවර ගැටළුව ස්වාධිපත්‍යට බලපෑමක්“

සිරි Tuesday, 16 August 2016 08:16 AM

බීරි අලින්ට වීණා වයල පලක් නැහැ (බ)

:       0       0

වසන්ජය Tuesday, 16 August 2016 04:51 AM

ඉන්දියාව බංගලිදේශයේ ගංගා වලටත් අනවසරයෙන් ඇතුල්වී මත්ස්‍ය හොරකමේ යෙදෙනවා පල්හොරු ඒ මදිවට අපේ මුහුදත් ගොඩ බිමත් කොල්ලකන්න එනවා (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 August 2016 05:25 AM

ඇයි ඔය උතුරේ බකට් ඇද ඇද ඉන්න මහත්තුරුන්ට බැරියැ ජාත්‍යන්තරයෙන් උපදෙස් ගන්න මේකටත්. ඇයි මෙයාල කට අරින්න ඔච්චර භය ලලිත ඇන්ටිට එරෙහිව. මුන් ඔක්කොම සිංහලයට විරුද්ධව කෑ කෝ ගහනවා මිසක් තමන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන එකාලගේ මේ ජරා වැඩ ගැන කතා කරන්න එකෙක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 925 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 808 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 442 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 302 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1195 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 997 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site