IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දීය ධීවර නියෝජිතයෝ යළි එති

ඉන්දු -ලංකා ධීවර ගැටලුව සුහදශීලි ‍ලෙස විසඳා ගැනීමේ අරමුණින් තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් සිව්දෙනකු (9) දිවයිනට පැමිණි බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

පෝක් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවීමේ දි ඉන්දීය ධීවරයින්ට මුහුණපෑමට සිදුවන  ගැටලු  ගැන රජයේ බලධාරින් හා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ  උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන් සමග ඔවුන් සාකච්ඡා  කිරීමට අපේක්ෂා කරන බව ද ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එන්.ඩී.හෙට්ටිආරච්චි මහතා කියයි.



අදහස් (0)

ඉන්දීය ධීවර නියෝජිතයෝ යළි එති

රංගා රසික වික්‍රමසිංහ Sunday, 10 May 2015 11:49 AM

කිසිම ගැටලුවක් නැහැ ලංකාවේ මුහුදට එන්න එපා. එච්චරයි (නදී)

:       0       0

නුවන්සර Sunday, 10 May 2015 12:28 PM

අපේ මුහුදු තිරයේ කිසිවිටකත්, ඉන්දීය ධිවරයින්ට මාළු අල්ලන්නට ඉඩදීමට නම්‍යශීලි වන්න නම් එපා.(නදී)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 10 May 2015 12:42 PM

කරදර වෙන්න දෙයක් නැහැ. සීමාවට ඉලෙක්ට්‍රොනික් වැටක් දමන්න. කාටත් සාධාරනයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 10 May 2015 11:13 PM

කක්ෂයක් වටා දුවන අභ්‍යවකාශගත ලෝක බෝලයට මොන සිමා මායිම්ද යාළුවා? පුහුදුන් මිනිසුන්ට නොතේරන බණත් මේකනේ! මේකට මොනවාහරි වුණොත් ආගම් ,ජාති,කුල ගෝත්‍ර, කලාප කියලා බේදයක් නැතුවම සමස්ත මිනිස් , සත්ව , පරිසර කියන මේ සියලුදේම වැනසිලා යනවා. ඒකනිසා අපි දෙගොල්ලොම එකතුවෙලා හැමෝටම පිළිගන්න පුළුවන් විසඳුමකට ආවොත් නරකද? මොකද මේකෙන් තැළෙන්නේ එදා වේල හොයාගෙන කන පොඩි එවුන්මයි නේද? මේ මගේ අදහසට උරණ නොවේවා! (නි)

:       0       0

සමන්ති Monday, 11 May 2015 12:52 AM

ගැටළුවක් නැත. තමාගේ සිමාවේ මාළු ඇල්ලුවා නම් ඉවරයි.ඉන්දීය ධීවරයන්ට ගැටළු තිබේ නම් ඉන්දියා බලධාරීන් දැනුවත්කර විසඳා ගන්න (නි)

:       0       0

ද සිල්වා Monday, 11 May 2015 05:14 AM

ලංකාවේ මිනිස්සු ලංකාවේ මුහුදේත් ඉන්දියාවේ මිනිස්සු ඉන්දියාවේ මුහුදේත් මාලු ඇල්ලුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ ? මේ ගොල්ල හදන්නේ අවරුදු 30 යුද්දෙන් බැටකාපු උතුරේ අහිංසක ධිවරයාගේ බඩට ගහන්න . ලංකාවේ දෙමල මිනිස්සු ගැන බොරුවට කිඹුල් කඳුළු හෙලන තමිල්නාඩු නායකයෝ මේ ප්‍රශ්නෙදි ඉන්නේ බෝට්ටු මුදලාලිලාගේ පැත්තේ (නදී)

:       0       0

රංගා රසික වික්‍රමසිංහ Monday, 11 May 2015 05:14 AM

ඡයා, මේකේ ගැටලුව තියෙන්නේ මේ ඉන්දියන් ධීවරයින් යොදාගන්නා තහනම් පන්නක්‍රම. එයින් ඔවුන්ගේ මතස්‍ය සම්පත වැනසිලා ඉවරයි. (නදී)

:       0       0

ද සිල්වා Monday, 11 May 2015 05:28 AM

මේ ප්‍රශ්නය විසඳන්න තිබෙන හොඳම ක්‍රමය ඉන්දු ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව මුහුදු සිමාවේ මුර සංචාරක සේවයක් ඇරඹීමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3604 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2243 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site