IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඉන්දියා ධිවර මරණ දඬුවම ඉවත් කරයි

ශ්‍රී ලංකා මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඉන්දියන් ධීවරයින් පස් දෙනාට පැනවු මරණ දඬුවම ජනපති  බල තල යටතේ අද (19) ඉවත් කැරිණි.

කොළඹ මහාධිකරණයෙන් ඔවුනට පසුගියදා  මරණ දඬුවම නියම වි තිබිණි.

ඔවුන්  නිදහස් කැර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිද තමිල්නාඩු රජයද ගත් උත්සාහයද සාර්තක විය.

 

 

 

 



අදහස් (0)

ඉන්දියා ධිවර මරණ දඬුවම ඉවත් කරයි

රන්ජිත් Thursday, 20 November 2014 12:43 AM

සුජිත් මහතාට, වැරදිකරුවන් නිදහස් කිරීම අභය දානයක් ලෙස මම නම් හිතන්නේ නැහැ. ලංකාවේ වැරදිකරුවන්ද මිනිසුන්ය (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 20 November 2014 01:48 AM

කුඩු බොන නිසානේ ගෙන්වන්නේ. ඉතින් ප්‍රධාන වැරැද්ද කරලා තියෙන්නේ අපේ අයනේ, බලනකොට. අපේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පවා කුඩු සම්බන්ධව අත්අඩංගුවට පත්ව ඇත්නම් මේ අය නිදහස් කිරීමේ වරදක් නැහැ. (නි)

:       0       0

කුෂන් Thursday, 20 November 2014 02:05 AM

බන්දුල පෙර්රා හොද පුන්නක්කු හැලි 7 ක් 8ක් එවන්නද ? තියාගෙන බොන්න (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 19 November 2014 12:34 PM

එතකොට අපේ අහිංසක දීවරයෝ... (ර)

:       0       0

රූපසිංහ Wednesday, 19 November 2014 12:40 PM

හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදෙන්නෙකුට සාමාන්‍යයෙන් මරණ දඩුවම නියමිතයි.මොකද මුළු මහත් තරුණ හා වැඩිහිටි ජනතාවම මරණ මුඛයට ඇද දමන නිසා. (දිල්)

:       0       0

රූපසිංහ Wednesday, 19 November 2014 12:45 PM

හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළදාමේ යෙදෙන්නෙකුට සාමාන්‍යයෙන් මරණ දඩුවම නියතයි. මොකද මුළු මහත් තරුණ හා වැඩිහිටි ජනතාවම මරණ මුඛයට අද දමන නිසා. (ර)

:       0       0

කුමාරි Wednesday, 19 November 2014 01:02 PM

කමක් නැහැ. අපි ඉන්දියාව තරහ කර නොගෙන මිට පස්සේ ඉන්දියාවේම විකුණන දෙයක් විකුණා ගන්න කියල යවමු. (ර)

:       0       0

සුනී Wednesday, 19 November 2014 01:30 PM

කුඩු කියන්නේ රට සමාජය විනාස කරන දෙයක්. (ර)

:       0       0

දිලුක් Wednesday, 19 November 2014 01:39 PM

අපේ රටේ අයට මොකද වෙන්නේ ? ඒ අයටත් නිදහස දෙනවද ? (ර)

:       0       0

සුජිත් Wednesday, 19 November 2014 02:03 PM

මේ පස්දෙනා ලංකාවේ හිටියා කියලා මරණ දඬුවම ඔවුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්දියාව කියන්නේ මේ අය නිර්දෝෂී කියලා. ඉන්දීය මධ්‍යම රජය පදනමක් නැතිව එසේ කියන්නෙත් නැහැ. මිනිසුන්ට අභය දානය දීම මහාත් පුන්‍යකර්මයක්. (ර)

:       0       0

ගයාන් Wednesday, 19 November 2014 02:44 PM

ඔන්න විධායකයේ ප්‍රතිපල. (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 19 November 2014 02:48 PM

සෞදි රජය ලංකාවේ ඉල්ලීමට රිසානා ගේ මරණ දඩුවම ඉවත් කලාද? අනිත් අයටත් ඉගෙනගන්න උසාවියේ තීරණයේ හරි. JR තමයි මේ රට කන්න නීති හැදුවේ. (අ)

:       0       0

සුජිත් Thursday, 20 November 2014 03:18 AM

රන්ජිත් මහතාණෙනි , ප්‍රාණියෙක් මරණයෙන් මුදවනවානම් එය අභය දානයකි. එම ප්‍රාණියා මොකෙක් වුනත් මම දන්නා බුද්ධ දර්ශනයට අනුව. (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 19 November 2014 02:51 PM

කුඩු ගෙන්න ඉඩ දෙන්න ,බොරුවට අල්ලලා උසාවි දාල දඩුවම් කරනවා.බලදාරියා නිදහස් කරනවා.මේක තමා මෙච්චර කල් සිදුවුනේ.ඉන්දියාවට කොච්චර හිතවත්ද මෙයාල.(අ)

:       0       0

හංසි විතානගේ Thursday, 20 November 2014 04:01 AM

බන්දුල පෙරේරා කඩේ යන හැටි දැක්කම හිනා යනවා ලැජ්ජාවක් නැති පුද්ගලයෙක් (අ)

:       0       0

අමන්දි Wednesday, 19 November 2014 05:33 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

ලියනගේ Wednesday, 19 November 2014 05:37 PM

දෙරටේ නායකයන් මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කළයුතුය (නි)

:       0       0

වාසනා Wednesday, 19 November 2014 06:00 PM

මොනවා වුණත් දෙරටේ මිත්‍රකම වටිනවා (නි)

:       0       0

හංසි විතානගේ Wednesday, 19 November 2014 06:20 PM

අපි ඉන්දියාවට බය නම් නැහැ හො‍ඳේ (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 20 November 2014 05:26 AM

අල්ලා ගත හෙරෝයින් තොගයද ඉන්දියාවට භාරදී මුදු සීමා උල්ලංඝනය කිරීම නිසා දෙරටේ සිර ගෙවල් තම අඹුදරුවන් අනාත කරමින් දුක්විදින අසරණ ධීවරයින් නිදහස් කිරීමට දෙරටේ නායකයන් කටයුතු කටයුතු කරන්නේ නම් අගේ කොට සලකමි (බ)

:       0       0

අශෝක කුවේට් Thursday, 20 November 2014 05:26 AM

මෝදිට මෙයාගෙ ඔක්කොම දෙයි වගේ. ඔච්චරටම ඉන්දියාවට බය ඇයි ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 0 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 609 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 813 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1911 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1050 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2618 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site