IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉන්දීය නෞකා තුනක් කොළඹ එයි

ඉන්දීය නෞකා  තුනක් පුහුණු සංචාරයක් සඳහා අද (15) කොළඹ වරායට පැමිණියේය. ඉන්දීය නාවික හමුදාවට අයත් සුජාතා සහ වීර් යන යුද නෞකා දෙක හා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් වරුණ නෞකාවයි.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකා සාම්ප‍්‍රදායික චාරිත‍්‍ර අනුව පිළිගත්හ. 

ශ‍්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු ලබන 19 වැනි දා ඒවා නැවත පිටව යාමට නියමිතයි. 

image_1460721441-c0580f42b7
  



අදහස් (0)

ඉන්දීය නෞකා තුනක් කොළඹ එයි

ආනන්ද දොඩන්ගොඩ Sunday, 17 April 2016 06:04 AM

අමිත් !! බුදු හාමුදුරුවොත් ඉන්දියාවේ , එක නිසා අපි ඉන්දියන් කොලනියක් හෝ ඉන්දියානු ආක්‍රමණය ගෙන් විරුද්ද වන්නේ මොකද ? එකෙන් අපට යහපතක් වනවා නම් (අ)

:       1       1

ඉන්දු Friday, 15 April 2016 11:38 PM

මොනවට එනවද මන්දා. වෙන ඕනෑ එකක් ආවට කමක් නැහැ, මෙයාලගේ ඒවා නැතුව. (නි)

:       0       0

සදේශ Friday, 15 April 2016 11:41 PM

දැන් කොහොමටත් ලංකාව ඉන්දියාවේ කොලනියක් වගේනේ. (නි)

:       0       0

පාඨලී Saturday, 16 April 2016 01:35 AM

අපි චීනෙට වැඩිය ඉන්දියාවට බයවිය යුතුයි (නි)

:       0       0

නිශාන්ත Saturday, 16 April 2016 01:58 AM

එ් කාලේ ලංකාවේ යුද්ධය තිබෙනකොට ඉන්දියාව අපිට උදව් කළේ නැහැ. එතකොට අාවේ නැතුව දැන් මොකටද? (නි)

:       0       0

තිලකරත්න Saturday, 16 April 2016 05:39 PM

ඉතින් යහපාලනේ නරකද? (නි)

:       0       0

සරත් Saturday, 16 April 2016 02:34 AM

අපිත් එහෙට නැව් දෙක තුනක් යවන්න උත්සාහයක් ගත්තොත් නරකද? (නි)

:       0       0

කස්තුරි Saturday, 16 April 2016 03:14 AM

බයවෙන්න එපා. අපි හදන හාමුදුරු බලකාය එක්ක තව තව කට්ටියත් සෙට්වුණාම ඉන්දියන් හමුදාව මොකක්ද අනේ (නි)

:       0       0

සිරි Saturday, 16 April 2016 03:53 AM

අපිත් අර ඕස්ට්‍රේලියාවට යන යාත්‍රා කීපයක්වත් ඉන්දියාව පැත්තට හැරෙව්වොත් නරකද? (නි)

:       0       0

ලලිත් Saturday, 16 April 2016 09:11 PM

අනේ කොහෙන්හරි ලොකු නැව් තුන හතරක් ණයටවත් ඉල්ලාගන්න පුලුවන්නම් මේවා තෙප්පම් ගානට වැටෙන්න. (නි)

:       0       0

සංජීව Saturday, 16 April 2016 04:37 AM

මුලින් චීන පකිස්තාන්. දැන් එන්නේ ඉන්දීය ඒවා. තව ටික දවසකින් ඇමෙරිකාව එයි. දැන් ඉතින් කාටත් තේරෙන්න ඕනෑ මහින්දව ගෙදර යවන්න කොයි කාගේත් උවමනාවක් තිබිලා තියනවා කියලා (නි)

:       0       0

ධම්ම Saturday, 16 April 2016 04:45 AM

උඩින් පරිප්පු දාපු අය අලුත් අවුරුද්දට නැව් පිටින් පරිප්පු එවලා වගෙයි (නි)

:       0       0

නිම්මි Saturday, 16 April 2016 05:30 AM

ඉන්දු හරි. අපේ එ්වට ඇඟිලි ගහනකන් ඉන්දියාවට නින්ද යන්නේ නැහැ (නි)

:       0       0

ගමගේ Saturday, 16 April 2016 07:47 AM

මේ ආණ්ඩුව ලෝකයම දිනලා ඉවරයි කියලා තේරෙන්නේ නැද්ද දැන්වත්? (නි)

:       0       0

අමිත් Saturday, 16 April 2016 10:11 AM

දැන් අඳින්නේ පළඳින්නේ, සින්දු චිත්‍රපට ඔක්කොම කරන්නේ ඉන්දියානුවෝ වගේ. එ් තියා අදහන්නේ වඳින්නේ ඉන්දියන් දෙවිවරු . (නි)

:       0       0

සමීර Sunday, 17 April 2016 03:54 AM

ඔය නැව් අාවේ නාවික පුහුණුවීම් වලට. ඕවට කතා හදන්න එපා (නි)

:       0       0

නවරත්න Friday, 15 April 2016 03:25 PM

දැන් ඉතින් මේ නැව් සම්බන්ධයෙන් අපිට හොඳ හොඳ කතා අහන්න ලැබෙයි නේද? (නි)

:       0       0

ලලිත් Friday, 15 April 2016 05:31 PM

දැන් කරන්න තියෙන්නේ අනිත් රටවල් වලිනුත් නැව් තුන තුන ගෙන්නාගන්න එකයි. අනේ! අපි බයවෙයි ඕවට. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 15 April 2016 05:33 PM

පසුගිය රජය කාලයේ නිතරම ආවේ ගියේ චීනය යුද නැව් හෝ පාකිස්තාන යුද නැව්. දැන් එ්ක කණපිට හැරිලා. දැන් එන්නේ ඉන්දියානු යුද නැව් (නි)

:       0       0

ජයතු Saturday, 16 April 2016 02:44 PM

මෙන්න අපේ අහවල් දේශපාලකයෝ දෙන්නට බිල්ලෝ මවලා ජනතාව කුපිත කරන්න හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

අමිත් Friday, 15 April 2016 06:18 PM

අපේ ලංකාව චීනට බයද කියලා හිතෙනවා (නි)

:       0       0

පෙරේරා Saturday, 16 April 2016 03:09 PM

කෝ චයිනිස් ඒවා? ළඟදීම බලාපොරොත්තු වෙමු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 12 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 374 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 468 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 280 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 163 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site