ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික සබදතා තරකැර ගැනීමේ අරමුණෙන් ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙරටට පැමිණියහ. එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට 12 දෙනෙක් අයත් වෙති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් හමුවීමට බලාපොරොත්තුවන මෙම කණ්ඩායම උතුරේ, කදුකරයේ සහ කොළඹ සිටින දෙමළ ජනතාව මුණ ගැසීමට ද අපේක්ෂිතය. ඔවුහු සතියක් මෙහි සිටිති. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම කණ්ඩායමට ඇතුළු නොවෙති.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්දියා නියෝජිතයෝ එති
ඉන්ද්‍රජිත් Tuesday, 17 April 2012 08:45 AM
මේ පිරිස සමග ගනුදෙනු කිරීම වත් රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් ඇති අය අතට බාර දුන්නොත් හොඳයි. ජිනීවා වල සමුළුවට කැඳවා තිබුන සිංහල උණකාරයෝ වගේ අය ලවා කටමැත දෙඩවීමෙන් සිදුවන්නේ නියපොත්තෙන් කඩාගත හැකිව තිබෙන දෙය පොරවෙන් වත් කපාගත නොහැකි තැනට පත්වීමය. ප්‍රභා සමග ගනුදෙනුවේදී හරිගියාය කියල හැම ගැටළුවක්ම තගෙන් විසඳන්න බැරි බව අවබෝධ වේවා...
ආර්.කේ. Tuesday, 17 April 2012 08:58 AM
හොද හෝටලේක රොට් පුච්ච ගෙන කන්න
රනේෂ් Tuesday, 17 April 2012 10:05 AM
මල් මාලා දාලා ආදරයෙන් පිලිගෙන ගියාට පසුව මදි නොකියන්න ආණ්ඩුවේ අයම දම්මවලා බනියි.
අනුර, ඉරාකයේ සිට Tuesday, 17 April 2012 10:52 AM
අපේ මව් රටට ජයවේවා ! හැමෝම බලන්න අපේ රටේ තත්ත්වය. ගිහින් කියන්න එය ජයලලිතාට
අශාන් Tuesday, 17 April 2012 12:00 PM
විමල් වීරවංශ මහත්තයා උපවාස කරාවිද ?
අබුඩාබි කොල්ලා Tuesday, 17 April 2012 12:38 PM
මේ අයව ගෙන්නන්න නෙවෙයි ගස් බැදලා ගහන්න ඕන. මානව හිමිකම් මත අපරාද ගිවිසුමට සහය නොදුන් අසල් වැසි රට. මම නම් මේ රටේවත් සත පහක උධව්වක් කරන්නේ නැහැ. අපේ ලේ කෝප වෙනවා. අපේ රට කන්නේ මෙයාලා.