ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා මන්ත‍්‍රීන් ඇතුළු නියෝජිතයෝ අද වවුනියාව සෙට්ටිකුම අනාථ කඳවුරට පැමිණ එහි වැසියන් හමු වූහ. ඔවුහු මුලතිව් රෝහලටද කොම්බාවිල්හි නැවත පදිංචි කළ ගම්වලටද ගියහ. අවශ්‍ය කුමක්දැයි ඉන්දියා නියෝජිතයන් ඇසූ විට සෙට්ටිකුලම් කඳවුරු වැසියන් පැවසුවේ අවශ්‍ය එකම දෙය මුල් ගම්බිම්වලට යෑම බවයි. ඒ බව රජයට දන්වන බව ඉන්දියා නියෝජිතයෝ කීහ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියා නියෝජිතයෝ වන්නියේ
සිරානි Wednesday, 18 April 2012 06:32 PM
අැයි අෙප් මන්ත්‍රිලට මේවා අහන්න බැරි. මේ යක්කු ඒනකම් ඉන්න ඕනෙද මේ මිනිස්සුන්ට ඔනෑ දේවල් අහන්න. අපේ රජය මොකද කරන්නේ. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් ෙහායල ඉෂ්ට කරන්නේ නෑ කියන ඒකද මේ කියන්ේන
අලිබබා Wednesday, 18 April 2012 07:03 PM
යුද්ෙද් කාෙල් නාපු ෙමි අය කුණුඒකතුකරන්න අැවිල්ලද?
ලංකේශ්වර Wednesday, 18 April 2012 07:54 PM
ඉන්දියාව සියයට සියයක් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් කඩවීම් වලින් තොර රටක් නොවෙන බව ඇත්ත. නමුත් කලාපීය බලවතා ලෙස ඉන්දියාවට පැවරෙන වගකීමක් තියෙනවා මේ වගේ සොයා බැලීමකට. ඒ වුනාට තම තමන්ගේ දේශපාලන අරමුණු වලට තව දුරටත් අපේ සහෝදර දෙමළ ජනතාවගේ අසරණකම ජාතිකව හෝ ජාත්‍යන්තරව කවුරුත් පාවිච්චි කළයුතු නැහැ. මේ එක එක්කෙනා එන්න. අපේ පිලිවෙලේ අඩුපාඩු නිසා.
යූනුස් අලවි. Wednesday, 18 April 2012 09:33 PM
මේ ගොල්ලන්ගේ සියලු වියදම් ජනතාව නැමති ගිණුමට බැර කරන්න..සිංහල අවුරැද්ද ඉවරයි කෝ බඩු මිළ වැඩි කලේ නැද්ද? මාළුවා නහින්නේ උගේ කට නිසයි.....කට පරිස්සම් කලා නම් මේ වියදම් කුමටද?