IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඉන්දීය රියැලටිය දිනූ කිල්මිෂා

දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් පවත්වන රියැලටි ගායන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත් වූවාය.

කිල්මිෂා යාසිසායි නමැති මෙම දැරිය ​ජයග්‍රහණය කළේ, ඉන්දියාවේ තමිල්නාඩුවේ ‘සී ටැමිල්’ පෞද්ගලික රූපවාහිනී නාළිකාව, කුඩා දරු දැරියන්ගේ ගායන හැකියාව උරගා බැලීමට පවත්වන ‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියයි.

 ‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය 17 වැනිදා චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනප්‍රිය කලාකරුවන් වන විජේ ප්‍රකාශ්, ශ්‍රිනිවාස්, සයින්දවි සහ අභිරාමි විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ.

 ‘ලිට්ල් චැම්ප්ස්’ රියැලටි තරගයේ ‘සීසන් 3’ තරගාවලියට කිල්මිෂා යාසිසායි ට අමතරව, තවත් ශ්‍රී ලාංකික දියණියක සහභාගී වූවාය. ඇය අශානිය.

මොවුන් දෙදෙනා අතරින් අවසන් තරගයට යෑමට හැකියාව ලැබුණේත් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේත් කිල්මිෂාටය.

(ඩේලි මිරර් ඇසුරිනි)



අදහස් (4)

ඉන්දීය රියැලටිය දිනූ කිල්මිෂා

Senarath Monday, 18 December 2023 02:29 PM

ඔබට අපෙන් සුබපැතුම්...!

:       2       49

AMILA Monday, 18 December 2023 06:50 PM

සුබපැතුම්...!

:       2       16

Veronica Tuesday, 19 December 2023 07:44 AM

සුභ පැතුම් කිල්මිෂා. විශිෂ්ට ජයග්‍රහණයක්

:       0       1

Prabhath Tuesday, 19 December 2023 05:07 PM

සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 6 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1509 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 649 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1512 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1250 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 613 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site