IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉන්දියා වකුගඩු ලංකාවේදී විකිණේ ?

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ මාධ්‍ය හෙළිකළේය.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මුල් පෙලේ පුද්ගලයෙකු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අකොලා පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි සුලමුල හෙළිව අැත.

දුගී ඉන්දියා ජාතිකයින් ශ්‍රී ලංකාවට රැගෙන ගොස් මුදලට වකුගඩු ලබා ගන්නා බවත් එසේ මුදලට වකුගඩු විකිණූ පුද්ගලයින් පස් දෙනෙකු සොයා ගත් බවත් අකොලා පොලිසිය පවසයි.

මාධ්‍යට අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ  මේ පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජයේ ද වගකීම බවයි.



අදහස් (0)

ඉන්දියා වකුගඩු ලංකාවේදී විකිණේ ?

ඇන්ටන් Saturday, 05 December 2015 05:42 PM

ඉන්දියාවට අපහසු අවස්ථා වලදී තමයි ලංකාව මතක්වෙන්නේ. ධීවර ප්‍රශ්න වලදී අමතකයි .... (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 05 December 2015 10:42 PM

කලින් කී ආශ්චර්ය කෙසේවෙතත් ලෝකයේ සිදුවන සෑම නරක වැඩකම කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබීම ගැන මට ඇත්තේ මහා දුකකි. හැබැයි ඔහොම ගිහිල්ලා අපේ රට ලෝක ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානය බවට පත්වුණොත් බටහිර රටවල් අපේ ඔළුවට අත්හරින බෝම්බ ටික වළක්වාගන්න උඩ ඉන්න දෙවියන්ටවත් බැරිවෙනවා (නි)

:       0       0

රුවන් Sunday, 06 December 2015 12:02 AM

දුප්පත්කමට නේද මේ හැමදේම කරන්නේ? (නි)

:       0       0

ජයවිලාල් Sunday, 06 December 2015 12:57 AM

පුදුම දේවල් තමයි දැන් දැන් අපිට අහන්න ලැබෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Sunday, 06 December 2015 12:57 AM

මෙය කියවන ඔබ ඉතාම වීවෘත මනසකින් මෙය දෙස බැලිය යුතුයැයි මගේ විශ්වාසයයි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වකුගඩු සැත්කම් කරන බොහෝ පිරිස් සිටිති. ඊට හේතුවක් වන්නේ ඉන්දියාවේ වකුගඩු සැත්කම් කිරීමේ අනුමැතිය ගැනීමට යන කාලය සහ වියදම් සම්බන්ධ ප්‍රශ්නයි. ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ දුෂණ සිදුවීමේ හැකියාව ඉතා අල්පය. එයට හේතු ගණනාවක් ඇත. (නි)

:       0       0

කමනි Sunday, 06 December 2015 01:19 AM

වකුගඩු රෝගියකු මුහුණදෙන තත්ත්වය දන්නේ ඊට මුහුණ පෑ අයකුම පමණයි. බද්ධ කිරීමට වකුගඩුවක් දන්දෙන පුණ්‍යවන්තයකු සොයාගැනීම ඉතාමත් අපහසුයි. බොහෝවිට වකුගඩු ගැළපෙන්නේත් නැහැ. එවිට ඥාතීන් වකුගඩුවක් මිලට ගෙන හෝ තම රෝගියා ජීවත්කරවා ගන්න හදනවා. දුප්පත්කමේ පතුළටම ගිය ඉන්දියානු ජාතිකයින් මේවා විකුණන්න කැමති වෙනවා ඇති. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්. අල්ලස් හෝ දූෂණ, මත්ද්‍රව්‍ය ප්‍රශ්න විසඳන ක්‍රමයට මෙය විසඳන්න බැහැ. (නි)

:       0       0

සේන Sunday, 06 December 2015 02:09 AM

තම පවුලේ ළඟම ඥාතීන්ට හැර පිට කෙනෙකුට වකුගඩු පිරිනැමීම ඉන්දීය රජය මඟින් තහනම් කර ඇත. ඉන්දීය ජාතික වකුගඩු රෝගීන් වකුගඩු බද්ධ කරවා ගැනීමට සහ ඊට අදාළ අනෙකුත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලංකාවේ පෞද්ගලික රෝහල් වලට ඒමට දැන් පටන් අරගෙන. තවත් හේතුවක් තමයි ලංකාවේ අයකරන ගාස්තු ඉන්දියාවට වඩා අඩුවීම. (නි)

:       0       0

නිවන්තක Sunday, 06 December 2015 06:56 PM

මිනිසුන් මොනතරම් අසරණද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 604 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 694 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2169 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1583 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1520 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1779 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24820 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site