වසර පහළොවකට පසු හිඟුරාන සීනි සමාගමෙ පළමු සීනි තොගය අද (15) පිරිසිදු කෙළේය. ගල්ඔය වැවිලි සමාගම දෙසතියකට පෙර යළි කම්හල පණ ගැන්වීය. ඉන්දියාවෙන් ගෙන්වන අමු සීනි පිරිසිදු කර බෙදා හැරීම පළමුවෙන් කරන බවත් ජූලි මාසයේ සිට උක් ඇඹරීම අරඹන බවත් සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගමිණි රත්නායක මහතා කියයි.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉන්දියා සීනි හිඟුරානෙන් කඩේට
ශාන්-SAUDI ARABIA Tuesday, 15 May 2012 05:09 PM
දැන් පිටරටවල හදන සීනි මීට වඩා හොදට, පිරිසුදුව, සෞඛ්‍ය ආරක්ෂිතව හදනවා කියලද ඔහෙලා හිතන් ඉන්නේ?? කරන හැම දේටම වැරදි කියන්න එපා ඇත්ත දන්නේ නැතුව
ආර්.ඒ.සිසිල් රාජපක්ෂ, බහරේන් සිට Wednesday, 16 May 2012 04:00 PM
අනුන්ගෙ සීනී නොකිරා අපේ සීනී කිරමු.......
ලලිත් Tuesday, 15 May 2012 06:26 PM
බොහෝ දුරට සෞඛ්‍ය ගැන හිතන බව පේනවා
අලිබබා Tuesday, 15 May 2012 07:04 PM
චැකේ. අරමල්ලි සෙරෙප්පු දෙකකුත් දාගෙන ඉන්නේ. ඒ මල්ලියා කකුල් හොදලත් නැතිද කොහිද? ඔය සීනිවලට තේ කොල අවශ්‍යය වෙන එකක් නෑ.
හිමන්ත Wednesday, 16 May 2012 09:14 AM
හැමෝම නොදන්නව වුනාට අපේ රටේ අය වැඩියම කන්නෙ ජරාව.. හැම දේකම අපිරිසිදු කමට මේක හොද සාක්ෂියක්..
සුනිල් Tuesday, 15 May 2012 09:50 PM
ඉංදියාවට කඩේ යනවාද?
ප්‍රසන්ත Friday, 18 May 2012 09:44 PM
ඕකේ අනිත් පැත්ත වෙන්නේ කවදද මල්ලී.....
ෂෙරීෆ් Thursday, 17 May 2012 01:16 AM
පොඩ්ඩක් අපිරිසිදු වුණාට කමක් නෑ.....අපේ රටේ නිශ්පාධනයක් නොවෑ....
ජයලත් Tuesday, 15 May 2012 02:15 PM
ඔබට දැකිය හැකිද සේවකයන් සහ පාලන අධිකාරිය සනීපාරක්ෂාව ගැන සිතන තරම, දෙවනුව සීනි ඉන්දියාවෙන්ම පිරිසිදු කරනවාට වඩා වැඩි මුදලක් යනබව පෙනේ, එම නිසා එය කාර්යක්ෂම කලයුතුවනු ඇත.
වසන්ත Tuesday, 15 May 2012 02:30 PM
මේක හොඳ වැඩක් ,රටට ලාභයක් ලැබෙන දෙයක්,නමුත් මීට වඩා ක්‍රමවත් වෙන්න ඕන.සීනි කියන්නෙ ආහාරයක්. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන ..
දයා, සෞදියේ සිට Tuesday, 15 May 2012 02:59 PM
සෞඛ්‍ය පරීක්ෂකල ඒ පැත්තෙ නැතිව ඇති...........කෑමට බීමට ගන්න දේවල් නිශ්පාදනය කරද්දි මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
මංඡුල බ්රුට් Tuesday, 15 May 2012 03:03 PM
මිට වඩා පිරිසිදු කලොත් හොදයි මොකද සිනි හෝදල අරගෙන කැමබිම හදන්ඩ බැනේ...
රොමේෂ් Friday, 18 May 2012 06:53 AM
පිරිසිදු කරන එකත් ඉන්දියාවෙන්ම කරලා ගත්ත නම් මීට වැඩිය හොදයි වගේ
කුවේට්, නිසාර් Tuesday, 15 May 2012 03:34 PM
මේ සීනි මිනිස්සුන්ටද ????????? සත්තුන්ටද???????????? කවුරු කවුරුත් සීනි කන්න එපා...
සිනා Tuesday, 15 May 2012 04:10 PM
මේවා පෝර ද ?? සීනි ද????
තිලංක Tuesday, 15 May 2012 04:20 PM
හදන විදිය දැක්කම සීනිත් එපා වෙනව. බොහොම දෙනෙක් නොදන්නව උනාට අපේ රටේ සීනි හදන්නෙ මෙහෙම තමයි. මේවයේ ප්‍රධානීන්ට සීනි ඇටයක තරම් මොලයක් නැද්ද පෙනි පෙනී මිනිස්සුන්ට මෙහෙම අපිරිසිදු වැඩ කරන්න ඉඩ දීල තියෙන්නෙ?
චන්දවිමල හිමි Tuesday, 15 May 2012 04:23 PM
නූතන ලෝකේ සිමෙන්ති වත් මේ විදියට ඇසිරුම් කරන්නේ නෑ. පවු. සේවක මහත්වරු ඉතිං මොනවා කරන්නද?
කේ.කේ. Tuesday, 15 May 2012 04:23 PM
ෂා........... පිරිසිදුකම....!!!!!!!!!!