IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉන්දු ලංකා ආරක්ෂාවට සාකච්ඡා

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය  ගුවන් හමුදාපති  එයාර් චීෆ් මාර්ෂල් අරුප් රහා මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.

ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයේදී  ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් පැවැත්වු අතර එහිදී  ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි වීරකෝන්  මහතා විසින් ඔහු පිළිගත්තේය.

 මෙම හමුවේදී  දෙරටේ ආරක‍ෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකචිඡා කළ අතර දෙරටේ ගුවන්හමුදාපතිවරු මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක  මණ්ඩලයේ නිළධාරිහු ද  මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
 

DSC_0028 DSC_0039 DSC_0110 DSC_0129 DSC_5337 DSC_5356 DSC_5554 DSC_55634 DSC_5567

 



අදහස් (0)

ඉන්දු ලංකා ආරක්ෂාවට සාකච්ඡා

සුසන්ත Thursday, 17 July 2014 08:51 AM

ලස්සන ගෑනු ළමයි ටික.....(ස)

:       0       0

කුමාරි Thursday, 17 July 2014 03:13 AM

ගෙදර සමගිය ගමට යේවා.... ගමේ සමගිය රටට යේවා....රටේ සමගිය දෙරට වේවා.....දෙරටේ සමගිය ලොවටම වේවා.....! සාමයෙන් සමගියෙන් පිරුන ලොවක් බිහි වේවා! (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 17 July 2014 03:15 AM

සාක් කලාපයේ එකමුතු කම රැක ගන්න සහ හැම අංශයකින්ම සම්බන්ධතාවය සහ අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරගෙන, සාමුහිකව වැඩ කරගෙන යන්ට නව ඉන්දියානු අගමැති තුමාට තිබෙන දැඩි කැපවීමට කලාපයේ හැම රටක්ම අනිවාර්යයෙන්ම සහය දෙනවා ඇත. එය හැම රටකම ස්වෛරීභාවය රැකගැනීමට වඩාත්ම වැදගත්වනු ඇත. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 17 July 2014 04:47 AM

ලලිතා ඇන්ටිට දුක ඇති මේවා දකිද්දී. (නදී)

:       0       0

ගාල්ල- සමරේ Wednesday, 16 July 2014 05:29 PM

ඉන්දු ලංකා මිත්‍රත්වය අවබෝධාත්මක ලෙස වැඩිදියුණු වේවා....! (නි)

:       0       0

ලංකාතිලක Wednesday, 16 July 2014 06:04 PM

මෙම අලුත් ජනපතිට දිගු කාලයක් බලයේ සිටින්නත්, දීර්ඝායුෂත් පතමි! (නි)

:       0       0

මහේෂ්‍ Wednesday, 16 July 2014 06:07 PM

බොහොම හොඳයි (නි)

:       0       0

මහින්ද Wednesday, 16 July 2014 07:01 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 17 July 2014 08:21 AM

ඉන්දියාව අපේ ආරක්ෂාව තහවුරු කළයුත්තේ ප්‍රතිපත්ති වලින්ය. අන්තර්ජාතිකව රට බාල්දු වන කිසිම අවස්ථාවක ගව් ගණනක් දුරින් පිහිටි නොදියුණු අප්‍රිකානු රටක් තරම්වත් ඉන්දියාව අපට උදව් කර නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 738 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 357 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 241 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 748 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 684 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site