IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉන්දු - ලංකා ධීවර ගැටලු ගැන සාකච්ඡාවක්

ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් හා තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී අද (2) පැවැත්වීමට නියමිතය.

උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම සාකච්ඡාවලට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියෙක් ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වෙති.  ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලට පළමුවරට එරට ඉහළ පෙළේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. 



අදහස් (0)

ඉන්දු - ලංකා ධීවර ගැටලු ගැන සාකච්ඡාවක්

ද සිල්වා බෙර්ලින් Saturday, 17 December 2016 11:04 AM

මේ කතා වලින් පලක් වෙන්නේ නැහැ. ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ නොගැඹුරු මුහුදක්. කරුණාකර මුහුදු සිමාවේ ස්ථිර බෝයාවවල් දමන්න. ඉන්පසු එම බෝයා වලින් දෙපැත්තට මීටර 500 බැඟින් ධිවර කටයුතු තහනම් ප්‍රදේශයක් කරන්න. ඉන්පසු ලංකාවේ ධීවරයෝ ලංකාව පැත්තෙත් ඉන්දියානු ධීවරයෝ ඉන්දියාව පැත්තෙත් මලු ඇල්ලිය යුතුය. (නි)

:       0       0

ධම්ම Friday, 16 December 2016 12:57 PM

එයාලත් මෙහෙ ඇවිල්ලා මාළු බා ගත්තාවේ සංහිඳියාව වඩවන්නත් එක්ක. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 17 December 2016 03:35 AM

කිසිම අර්බුදයක් නැහැ. බලහත්කාරකමින් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අපේ මසුන් ටික බාගෙන යනවා විතරක් නෙමෙයි අපි අහිංසක ධීවරයින්ගේ දැලුත් විනාශ කරලයි ඔවුන් යන්නේ. (නි)

:       0       0

බමුණු Sunday, 18 December 2016 06:42 AM

මොකක්ද තිබෙන ගැටලුව ඕගොල්ලෝ අපේ මුහුදට අාවොත් අපි ඕගොල්ලන්ට ගහනවා අපේ අය ඕගොල්ලන්ගේ මුහුදට ගියොත් අපි ඕගොල්ලන්ට ගහනවා. පස්සේ කියන්න එපා ඌ මට ගහනවා මට ඌ ගහනවා කියල. හලෝ ඕගොල්ලන්ගේ මුහුදේ මාළුවත් නැත. (බ)

:       0       0

බමුණු Sunday, 18 December 2016 06:47 AM

ස්ථිර බෝයාවවල් දමල සෙන්සර් සහ තුවක්කු සවිකරමු කෙනෙක් එ්පැත්තේ මේ පැත්තට පැන්නොත් ඉබේම වෙඩි වදින්න එතකොට නාවික හමුදාව ගැහැව්වා කියන්නේ නැහැනේ. (බ)

:       0       0

සුසන්ත Friday, 16 December 2016 05:45 PM

මොන ගැටළුද? ඔවුන් අපේ මාළු සම්පත කොල්ලකනවා. අපේ පාලකයෝ ඉන්දියාව ළඟ දණින් වැටෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 430 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site