IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඉන්දු-ලංකා ධීවර සංහිඳියාවක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ධීවර ව්‍යාපාරයක් ආරම්භ කර ධීවර ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ පියවරක් වශයෙන් ලබන මාර්තු 10 කොළඹ දී දෙරටේ ධීවර සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මෙරට ධීවර අමාත්‍යංශය පවසයි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර දෙපාර්තමේන්තුව හා ධීවර සංවිධානවලින් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණීමට නියමිතය.



අදහස් (0)

ඉන්දු-ලංකා ධීවර සංහිඳියාවක්

වෙනුර Wednesday, 26 February 2014 10:10 PM

සංහිදියාව කවදා වෙනකම්ද්ද?(දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 27 February 2014 04:45 PM

හතර රියන් සහ දෙරියන් කතාව දන්නවනේ ඒ වගේ දෙයක් තමා අපේ ඩිවරයන්ට වෙන්නේ මේකෙන්. (නදී)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 26 February 2014 11:32 PM

සහයෝගයෙන් මාලු අල්ලනවා දෑකලා උතුරු පලාත් සභාවෙන් ධීවර වරායක් හදලා දෙන්න යෝජනා කරයිද දන්නෙ නෑ...කල්පනාවෙන් තීරණ ගන්න. එයාලා ගුවන් තොටුපලවල් හදන්නත් යෝජනා කලානේ...රටේ ඒකීය භාවය හෑම වෙලේම ඉදිරියෙන් තබා කටයුතු කිරීම ඔබලාට භාරයි.(නදී)

:       0       0

සරත් Thursday, 27 February 2014 05:53 PM

මේ පළහිලවුට එකම විසඳුම දෙරට අතර සංහිදියාවයි

:       0       0

පිටිගල Thursday, 27 February 2014 11:57 AM

මේකෙන් වෙන්නේ ඉන්දියාවට 80 ලංකාවට 20. බොරු නම් බලන්න. ලංකාවෙන් යන අයගේ කණෙන් රිංගයි තමිල්නාඩුවේ අය (අ).

:       0       0

සාමා Wednesday, 26 February 2014 06:46 PM

අනිවාර්යෙන්ම සතියකට දවසක් දෙකක් ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න ඉල්ලයි. ඊළඟට ලබන අවුරුද්දේ තව දවස් දෙකක් ඉල්ලයි ,,ඊළඟ අවුරුද්දේ මුහුදම හැමදාම ඉල්ලයි ..අහුවෙන්න එපා,,, (අ)

:       0       0

අමිලසිංග Thursday, 27 February 2014 03:16 PM

ලෝකයේ හැම ජාතියක්ම තවත් ජාතියකට උදව් කරන්නේ මතු තම ප්‍රයෝජනය උදෙසාය. අපේ යාපනයේ වැසියන්ටත් දවසක තේරේවි. ඒ වන විට ලෝකයේ උදව් ගත්ත හැම ජාතියකටම උනා වගේ අපිටත් පසුතැවෙන්න වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1415 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1794 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1509 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5910 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5544 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17797 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site