ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහත්වරුන් අතර හමුවක් අද සවස ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී සිදු විය.
ඉන්දිය නාවික හමුදාපතිවරයා පිළිගැනිම සදහා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පැවැත්වු අතර මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.
ඉන්දිය නාවික හමුදාපති හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන් හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු විය.
.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඉන්දු ලංකා නාවික, ගුවන් හමුදාපතිවරු හමුවෙති
ලාරා Thursday, 28 November 2013 08:10 PM
මෙන්න නියම ඉන්දියානුවෝ (දිල්)
පොරමොලා -බින්තැන්න Thursday, 28 November 2013 08:25 PM
ලස්සන හිනාවන්...(අ)
උපාලි Thursday, 28 November 2013 08:57 PM
අනේ කරුණාකරලා පරණ ටකරන් ටික මාරු කරන්න. ලොකු වියදමක් යන්නේ නේ (දිල්)
සේතන් මතුරට Thursday, 28 November 2013 09:39 PM
අපේ හමුදාවට ජය වේවා (දිල්)
ෂෙරිෆ් Thursday, 28 November 2013 09:47 PM
මට චෝගම් මතක් වුනා, (නදී)
රවී Friday, 29 November 2013 10:52 AM
මෙතුමන්ලා දෙන්නම සහෝදරයෝ වගේ. අපේ හමුදාවට ජය වේවා (නදී)
කුමාර් Thursday, 28 November 2013 11:42 PM
හමු වුණාට කමක් නැහැ, හැබැයි පාකිස්තානය වගේ ඍජුව තමයි වැඩ කරන්න ඕනෑ (නි)
ඩී.උපුල් Friday, 29 November 2013 11:47 AM
මන මෝහනය ටිකක් ගැස්සිලා වගේ අපි චොගම් ආපු වෙන රටක් එක්ක ආරක්ෂක ගිවිසුම් ගහයි කියලා. (නදී)
සරත් Friday, 29 November 2013 03:03 AM
එකතු වෙලා හොද දෙයක් කරන්න, රටවල් දෙකටම හොද දෙයක් සිද්ධ වෙයි (නි)