(යොහාන් භාසුර)
මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන "යුනයිටඩ් පෙට්‍රෝලියම්" සමාගමට අවසර ලැබී තිබේ.
එම සමාගම 'යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්' ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ.
ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය.
මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගම ට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව දීමටද එම ගිවිසුමෙන් බැඳී තිබේ.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්ධන අලෙවියට ඕස්ට්‍රේලියන් සමාගමකුත් එයි
Lal Monday, 26 February 2024 01:40 PM
ජෙප්පෝ මේවට කැමැති නෑ.. ඔවුන්ට ඕනේ මිනී මරන්න...
AmaraMonday, 26 February 2024 03:01 PM
මානසික ආතතිය ඇති අය 60%කින් වැඩිවී ඇත. පරීක්ෂා කරගන්න..
prabash Monday, 26 February 2024 03:11 PM
මොකද මේ වෙන රටවල් මේ තරම් උනන්දු අපේ රටේ ඉන්ධන අලෙවි කරන්න...
dupul Monday, 26 February 2024 04:41 PM
වර්ග කිමි. 65610ක් පාලනය කර ගන්න මෙවුන් දඟලන දැඟලිල්ලක් ?
පිටරටවැසියා Monday, 26 February 2024 05:52 PM
ලංකාවේ තියෙන එව්වා පිටින් අපු සමාගමකට දෙනවාට කියන්නේ ආයෝජනය කියලා...
චන්දන Monday, 26 February 2024 07:17 PM
වැඩිකල් නොගොස් ලංකාවේ පාර්ලිමේන්තුවත් ඉන්දියාව ගන්නවා.