IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


ඉන්ධන ගැටළුවක්, බේරුවල නගර සභා වාහන කොට උඩ

තුසිත කුමාර ද සිල්වා

බේරුවල නගර සභාව මගින් පාලනය වන කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල යොදවා තිබෙන වාහන රැසක් ඉන්ධන අර්බුදයක් හේතුවෙන් නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාරේ  ගාල්කර තිබේන බව නගර සභාව කියයි.

දෛනිකව එම රථ වාහන නිසි ලෙස ධාවනය සඳහා දින තුනක කාලයක සිට ඉන්ධන නිසි පරිදි නොලැබෙන බැවින් එම වාහන ධාවනය නොකර රියදුරන්ට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුව ඇතැයි ද නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කරන සෞඛ්‍ය කම්කරුවන් ඇතුළු රියදුරන් ඇතුළු සේවකයින් තිස් දෙනකුට පමණ සිය රාජකාරි ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් බේරුවල නගර සභාවේ නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා පවසයි.

නගර සභාව ඉන්ධන ලබා ගන්නේ බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියෙ ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමේදී අදාල ගෙවීම් කටයුතු කළ යුත්තේ ලේකම්වරිය විසිනුයි විෂයභාර නිලධාරීන් සිටියත් චෙක්පත්වලට අත්සන් කිරීමට ලේකම්වරිය කටයුතු නොකිරීම මෙම අර්බුදයට හේතුවයි.

දැන් බේරුවල නගර සභා බල ප්‍රදේශය ම දුගද හමන්නට පටන්ගෙන තිබෙන්නේ මේ තත්වයට ඉක්මනින් විසදුමක් අවශ්‍ය වෙනවා නගර සභාවක් හැටියට ජනතාව දොස් කියන්නෙ පාලක පක්ෂයේ මහජන නියෝජිතයන්ට 

 



අදහස් (2)

ඉන්ධන ගැටළුවක්, බේරුවල නගර සභා වාහන කොට උඩ

Jayasinghe Sunday, 05 September 2021 06:26 PM

බේරුවල ඉන්නේ කිඹුල් පැටව්. ඒකයි ඔය බේරුවලට විතරක් තෙල් නැති වෙන්නේ.

:       0       4

හර්මානිස් Sunday, 05 September 2021 07:01 PM

ලේකම්ට දොස් කියලා හරියන්නේ නැහැ. සභාපතිවරයා ඇතුළු සභා නියෝජිත පිරිස් ඡන්ද එකතු කරන්න මුදල් නාස්ති කළාම ලේකම්ට ගෙවන්න මුදල් නැතුව චෙක් අත්සන් කරන්නේ කොහොමද? සභාපති හදන්නේ ලේකම් එලවලා වෙන කෙනෙක් ගන්න කියලා කියන්න පුළුවන්...

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 674 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1663 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 795 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 702 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1026 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 492 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site