(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. පද්ධතිය හරහා පසුගිය සතියේ රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලීටර 36,599,301 ක් ලබාදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජාතික ඉන්ධන බලපත්‍රයට පසුගිය සතිය අවසන් වන විට ලක්‍ෂ 55 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 107 ක සාමාන්‍ය කෝටාව ඉක්මවා ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කළ බවත් අමාත්‍යවරයා කීය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන පිරවුම්හල් 1,246 කිව්.ආර්. වැඩ
ලක්සිරි පැරිසියේ Monday, 08 August 2022 09:15 PM
හැමදාම මොනවා හරි දොඩවනවා, කටෙන් වැඩ නැතිව කරන දෙය හරියට කරන්න...
Bamunuarachchi Tuesday, 09 August 2022 08:15 AM
ඒ ක්‍රමය නියමයි. හැමදාම මේ ක්‍රමය තියන්න. මිනිස්සු අරපිරිමැස්මෙන් වැඩ කරන්න පුරුදුවෙවී.
Sunil Tuesday, 09 August 2022 08:15 AM
අපි කලින් මේ ගැන මොනවා සිතුවත් QR ක්‍රමය නම් සාර්ථක බව පේනවා. ඇමතිතුමාට ස්තූතියි