(යොහාන් භාසුර)
බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට පුද්ගලයන් ලක්ෂ 10 ක සංඛ්‍යාවක් අද (17) පස්වරුව වන විට ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය පැවසීය.
මෙම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට ලියාපදිංචි වීමේ දුරකථන යෙදවුම හදුන්වා දී දිනයක පමණ කාලයක් තුළ මෙම පුද්ගලයන් දස ලක්ෂය සිය වාහන ලියාපදිංචි කර ඇති බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 10 ක් ලියාපදිංචි වෙති
soma Monday, 18 July 2022 06:17 AM
හොඳ ක්‍රමයක්...
Gw shanaka pradeep Monday, 18 July 2022 08:22 AM
හොඳයි...!
Gw shanaka Pradeep Monday, 18 July 2022 08:24 AM
හොඳයි...!
රනිල් අසංක ජයසිංහ Monday, 18 July 2022 08:53 PM
මම අත්ට්‍රැක්ටර් රියදුරෙක්... මාගේ බඩවියත රැකගන්න හයර් කරන්නෙමි.. අත් ට්රැක්ටරය රෙජිස්ටර් කරන්න නොහැකිය. මා ඩීසල් ටිකක් ගන්නේ කෙසේද?