කොලොන්නාවේ සිට මත්තල ගුවන්තොටට ඉන්දන රැගෙන යමින් තිබූ බවුසරයක් මීගහජඳුරේදී නවතා තිබූ බසයක හැපී පෙරළී ගිනිගෙන දැඩි හානි සිදු වු බව පොලීසිය කියයි. ගුවන් යානා ඉන්ධන ලීටර් 33.000ක් බවුසරයේ කාමර තුනක ගබඩා කර තිබූ බවත් ඉන් කාමර දෙකක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පොලිසිය කියයි.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්ධන බවුසරය ගිනි ගනී
නුවන් Sunday, 13 April 2014 12:41 AM
අපරාදේ! ගුවන් යානයක යවන්නනේ තිබුනේ. (නි)
සත්‍යයා Sunday, 13 April 2014 01:29 AM
මත්තල පිත්තල වෙන වැඩක් නේද මෙයා කරලා තියෙන්නේ? (නි)
දුෂාන්ත Sunday, 13 April 2014 01:34 AM
රියදුරාට කොහොමද? ජාතික සම්පත් වනසන එක බොහොම නරකයි(නි)
ගුණවර්ධන Sunday, 13 April 2014 09:31 PM
ප්‍රවේසම් වෙන එක කාටත් හොදයි (දී)
දර්ශන Sunday, 13 April 2014 09:33 PM
තෙල් නිසා තමයි අලාබය වැඩි (දී)
කෝලිත Sunday, 13 April 2014 09:34 PM
මොනවාද ඒ සුදු පාටට ගහන්නේ (දී)
ලක්මාල් Sunday, 13 April 2014 09:37 PM
ඉතින් මෙ එක බවුසරයක් විතරක් මොනවා කරන්නද (දී)
ඉශාන් Sunday, 13 April 2014 09:39 PM
ඉක්මනින් ගින්න පාලනය කල එක නම් හොද දෙයක් (දී)
රිද්මා රත්නවීර Sunday, 13 April 2014 10:44 PM
අයියෝ සල්ලි...... කොච්චර අපරාධයක්ද? (දී)
ජනක උඩුවන Sunday, 13 April 2014 10:47 PM
මේ විනාශ වෙලා තියෙන දේවල් ඔක්කොම රජයේ දේවල්නේ අපරාදේ (දී)
වේරහැර Sunday, 13 April 2014 11:31 PM
මන් හිතුවේ මේ අපේ වාහනවලට ගහන එවා කියලා (දී)
සිරි Monday, 14 April 2014 12:58 AM
අයියෝ මහා අපරාධයක්! (නි)
රත්නසිරි Monday, 14 April 2014 01:55 AM
සුභ අලුත් අවුරුද්දක් ලංකාදීපයේ සැමට! (නි)
අචිනි Monday, 14 April 2014 01:38 PM
එක බව්සරයක් යන එකෙන්ම තේරෙනවා එන ගුවන්යානා ගණන.(නදී)
තමිත් Wednesday, 30 April 2014 06:20 AM
තෙල් නැවක් යවන්න බැරිද? (නි)