IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඉන්ධන මිල පහත දමන්නේ නෑ

 

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම සතියේ ඉන්ධන මිල පහත නොදමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් ඇනවුම් නොදීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින බවත් සිපෙට්කෝ සහ අයි.ඕසී. යන ආයතන දෙකේම ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් අමාතයවරයා සඳහන් කළේය.  



අදහස් (3)

ඉන්ධන මිල පහත දමන්නේ නෑ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 November 2022 03:01 PM

ඉන්ධන මිල පහත දැමීමේ වාසිය බොහෝවිට ජනතාවට හිමි වෙන්නේ නැහැ.ත්‍රී රෝද රථ කරුවන් හිතුහිතූ මිල ගණන් අයකොට අසරණ මගීන් ගසා කෑවත්,රජයට ඒ ගැන වගේ වගක් නැහැ.අනෙක් කාරණය තමයි,තණකොළ කපන මැෂින් කාරයන් පැයට රු.1000 /= ක් බැගින් අයකරන්න පටන් අරන්. ඔය පුංචි මැෂිම ඉස්සර උනේ රු.15000 ක් පමණ.තෙල් අඩුවුණත්,පැයට රු. 1000 /= බැගින් අයකොට ජනතාව ගසා කන හැටි කිසිවෙකුට පේන්නේ නැහැ.හැම අතින්ම,හැම දෙයින්ම දුක් විඳින්නේ ජනතාව.

:       1       3

Hafeel Thursday, 03 November 2022 04:09 PM

එහම ඉන්ධන මිල අඩු කරන්න බැරි නම්, ගෝඨාභය වගේ පරිප්පු සහ ටින් මාළු අඩු කරලා හරි සහන දෙන්න බැරිද?

:       0       0

de silva Thursday, 03 November 2022 04:45 PM

සමිත සේනක මහත්මයාගේ අදහස මමත් අනුමත කරමි .පෙට්‍රල් මිල දෙගුණයකට වැඩි වුනා කියලා හයර් කුලිය දෙගුණයක් කරන්න බැහැ

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 796 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1393 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 537 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1502 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 808 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3281 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site