(සුජිත් හේවාජුලිගේ)
ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.
මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
තවද අමතරව ලංකා පෙට්‍රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉන්ධන මිල පහළට
lankathilaka Tuesday, 30 April 2024 11:45 PM
ඉන්ධන මිළ අඩු කිරීම = චන්දෙ දිනීම චන්දෙ දිනීම = ආයතන පිට රටට විකිණීම. ඉන්දියවා සමඟ පාලම් සැදීම, එක්ටා අත්සන් කිරම එම නිසා ඉන්ධන මිළ අඩු කිරීම = ආයතන පිට රටට විකිණීම. ඉන්දියවා සමඟ පාලම් සැදීම, එක්ටා අත්සන් කිරම ඔක්ටේන් 92 ඊළඟ චන්ද ගුණ්ඩුව සඳහා වෙන්කර ඇත.
kumaraWednesday, 01 May 2024 11:29 AM
මිල අඩුකරත් වැඩි කරත් බනිනවා. දැන් මොකක්ද කරන්න ඕනෑ කියලා කියන්නකෝ...!
මල් මාමා Wednesday, 01 May 2024 07:12 AM
අනේ කාලකන්නි කංචනයො තොපිට කබුරන ගවයින්ට Thanks.
Lousena Wednesday, 01 May 2024 08:17 AM
ලෝකෙම ඉන්ධන මිල ඉහලට ලංකාවේ විතරක් පහලට ?
Perera Wednesday, 01 May 2024 08:26 AM
ඩීසල් තිහකින් අඩු උනාම ගාස්තු අඩුවෙලා චන්ද ටික වැඩි කරගන්න ෆුල් ට්‍රයි වගේ
ගමේ එකාලා Wednesday, 01 May 2024 01:25 PM
වැඩි කරන කොට ලොකු ගානක් ,අඩු කරන කොට සොච්චමකින් ? ජනතාව අන්දවන්ඩ හිතුවට වැඩක් වෙන එකක් නැහැ.දූෂිත දේසපාලුවන්ට රැවටුනු කාලේ දැන් ඉවරයි .
Wije Wednesday, 01 May 2024 02:28 PM
දැන් සැපයිනේ තුන අඩු වුණු හින්දා රට බේරාගත් නායකයාට හෝ ඔහුගේ අම්මාට පින් දෙන්න...
Nandana Wednesday, 01 May 2024 04:07 PM
තෙල්මිල අඩුවීම භුක්ති විඳින්න ඡන්දය ඒ වෙලාවට හොඳින් සිතා දෙන්න. මේ දෙක පටලවා ගන්නවා ලංකාවේ අය...
Tgk chandrasena Wednesday, 01 May 2024 05:20 PM
අනේ මේ වගේ ලොකුවට ලොකු අකුරින් මේවා දාන අය කව්ද? දේශපාලකයෝ හිතන්නේ ජනතාව කියන්නේ මෝඩ හරක් කියලනේ... නේද? අඩු කරා නොවෙයි, රැවටුවා බොල..