IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ඉන්ධන මිල සූත්‍රය ගෙනාවට කමක් නෑ’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉන්ධන මීට ස්ථායිකරණ කමිටුව ස්ථාපිත නොකරන්නේ  නම් ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසු  බව  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පැවසීය.

රටට වඩාත්  ගැලපෙන්නේ  මිල ස්ථායිකරණ කමිටුව බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පත් කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (9)

‘ඉන්ධන මිල සූත්‍රය ගෙනාවට කමක් නෑ’

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 November 2021 11:24 AM

විපක්ෂයේ ඉන්නා කාලේ වහකදුරු වගේ තිබුණු ඉන්ධන මිල සූත්‍රය බැරිම වෙලාවට උවමනා වූ සැටි හරිම පුදුමයි. " කලකදී වහලු කලකදී රස වෙනවාලු."

:       0       1

sharm warn Tuesday, 23 November 2021 11:45 AM

ආ ඇත්තද ?කමක් නැද්ද ?දැන් කබරගොයාව තලගොයා කරගෙන යමින් ද ඉන්නේ ?

:       0       1

Hafeel Tuesday, 23 November 2021 12:08 PM

මේ මිනිහත් මේ ඇමති ධූරය භාර අරන් විඳින දුක. දවසෙන් දවස එක එක බොරු කියනවා. කරන්න පුළුවන් එකක් නේ බාරගන්න ඕනේ. ඕක දාල යන්නත් නැහැ, කරන්නත් බැහැ.

:       0       1

saman Tuesday, 23 November 2021 12:13 PM

එදා මිල සුත්‍රයට හිනා වුන උදවියම අද මිල සුත්‍රය ගෙනාවට කමක් නැතිලු..

:       0       0

ලමය Tuesday, 23 November 2021 12:20 PM

මංගල සමරවීර මැතිතුමා පට්ට ගැහුව ඔය මිල සුත්‍රය ගැන කියල . දැන් ඒක ගන්නලු නැවත. ඔහේ ඇදුන් ඇදලෙනද ඔය කථා කියන්නෙ.

:       0       0

Saman Tuesday, 23 November 2021 12:59 PM

කටින්ද මේ කියවන්නේ. පසුගිය ආණ්ඩුව මිල සූත්‍රය ගෙනාපු වෙලාවේ ඒ ගැන අම්මා උනත් මුදලට විකුණන මගේ අවජාතක යාළුවන් කියපු දේවල් මට නම් මතකයි .ඒ අවජාතකන් දැන් බලමු මෙතනදී මොනවද කියන්නේ කියලා

:       1       88

jagath Tuesday, 23 November 2021 01:32 PM

දැන් නම් මූ මහා මොළකාරයෙක් වගේ නේ

:       1       10

සිල්වා Tuesday, 23 November 2021 02:06 PM

යහපාලකයන්ගේ මිල සූත්‍රය බුද්ධිමත් 69 ලක්ෂයක් එකතු වී පරාජය කරලා හමාරයි. දැන් ඉතින් අඑත් දෙයක් ගෙන එන්න.

:       1       91

Vithana Wednesday, 24 November 2021 04:32 PM

එදා මංගලට බැනපු අය අපහාස උපහාස කරපු අය දැන් හෙමින් හෙමින් මංගල කරපුවාම කරන හැටි දැක්කාම හතර හිනා පහළ වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 904 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1977 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 267 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 151 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 838 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 431 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26643 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site