IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි  අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය යන විට ඒ මහතා 92ක් වැනි වියෙහි පසු විය.

1932 වසරේ  පංජාබ්හිදී උපත ලබා ඇත.

ප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා  ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. ඔහු එරට මහබැංකු අධිපති ලෙස ද කටයුතු කර ඇත.

2004 වසරේ සිට 2014 දක්වා එරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මන්මෝහන් සිං මහතා කටයුතු කළේය.

 

 



අදහස් (2)

ඉන්දියාවේ හිටපු අගමැති මං මෝහන් සිං අභාවප්‍රාප්ත වේ

R W Dharmawardhana Friday, 27 December 2024 06:45 AM

ආදර්ශමත් නායකයෙක්. වර්තමාන භාරතයේ දියුණුවේ නිර්මාතෘවරයා ඔහුයි. කොංග්‍රස් පක්ෂයට මෙන්ම මහා භාරතයට දැරිය නොහැකි පාඩුවකි. නායකයානෙණි ඔබට නිවන්සුව...

:       0       53

Lalla Friday, 27 December 2024 07:20 AM

අවුරුදු දහයෙන් ඉන්දීය ආර්ථික දිශානතිය අමුතුවෙන් නිර්මාණය කර වර්තමානයේ ලොව පස්වන ආර්ථික බලවතා දක්වා ගිය ගමනේ පුරෝගාමියා....ඒකට හරියන්න ඒ කාලේ හිටිය අපේ ජනපති.... පවුල් ආර්ථිකය සංවර්ධනය කරගන්න රට කෑවා....

:       15       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
2024 දෙසැම්බර් මස 28 45 0

යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිර


රෝහල්වල විකිරණ නිලධාරි පුටු බාගෙට බාගයක් හිස්
2024 දෙසැම්බර් මස 27 126 0

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි
2024 දෙසැම්බර් මස 27 305 0

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි


මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි
2024 දෙසැම්බර් මස 27 239 1

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය


හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 624 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 120 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 173 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 132 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site