IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඉබාගාතේ පාර පැන්න 270 ක් උසාවියට

කොළඹ මාර්ගවල කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් 278 දෙනකුට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.



අදහස් (0)

ඉබාගාතේ පාර පැන්න 270 ක් උසාවියට

මධු Wednesday, 25 July 2012 12:32 PM

රියදුරන් විසින් කහ ඉරේ නීති පිළිනොපදින එකට මොකක්ද කරන්නේ? (නි)

:       0       0

පුභාත් Thursday, 26 July 2012 10:07 AM

සමහර තැන්වල කහ ඉරි ඇඳගෙන තමයි පාර මාරු වෙන්න වෙන්නේ , මම දැන් වැඩට යන්නේ තීන්ත බාල්දියකුත් අරගෙනමයි...(ස)

:       0       0

සිල්වා Wednesday, 25 July 2012 12:46 PM

මේක හොද වැඩක්.ඒත් මේක ක්‍රියාත්මක කරන්න කළින් පාරේ කහඉරි ටික හරියට ඇදලා හිටියොත් නේද හොද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 25 July 2012 01:04 PM

මොනදේත් ටික දවසයි......(ස).

:       0       0

නිරෝෂණ Wednesday, 25 July 2012 07:22 PM

දඩ එකතු කිරීම රජයේ ආදායම තර කර ගැනීමට හොද වැඩපිළිවෙලක්......ඒත් පදිකයන්ට දඩගහන්න කලින් පදික වේදිකාවේ වෙළදාම නවත්වන්න.පදිකයන්ට පාරෙ යන්න, පාර මාරුවෙන්න සුදුසු පරිසරයක් හදන්න. (නි)

:       0       0

සංජය Wednesday, 25 July 2012 01:48 PM

හරි ශෝක්. මම නිකන් අහන්නේ පොලිසියේ කීදෙනෙක් කහ ඉරි වලින් පාර පනිනවද (දී)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 02:36 PM

මම ඉන්නේ පිටරටක. මම මෙහේ මාරක රිය අනතුරක් තවමත් දැකලා නැහැ. ඒක‍ෙ හේතුව මාර්ග ඉතා දියුණු මට්ටමක පැවතීමත්, රියදුරන්ගේ විනය ඉහළ මට්ටමක පැවතීමත්ය. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 July 2012 02:37 PM

මේක වෙන්නෙත් පාර මාරුවෙන සාමාන්‍ය ජනතාවටමනේ.......(ස)

:       0       0

ජනරි Wednesday, 25 July 2012 02:46 PM

මිනි මරුවන් නිකන්,උසාවියට ගල් ගහපු පුද්ගලයින් තවමත් නිදැල්ලේ, ළමා අපරාධ කරන අය නිකන්. කහ ඉරේ නීතිය නොතකා තැන තැනින් පාර මාරුවූ පදිකයන් උසාවියට අනේ මන්ද මේ වැඩ.(ස)

:       0       0

ප්‍රගීත් Wednesday, 25 July 2012 02:47 PM

හොඳ වැඩක්.....(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 25 July 2012 09:43 AM

මේ වගේ වැඩ කරනවට හොඳ පරණ කතාවක් තියෙනවා. මට දැන් ඒක අමතකයි. (දී)

:       0       0

ප්‍රවීන් Wednesday, 25 July 2012 10:01 AM

ඉස්සෙල්ලා කහ ඉරි ටික ඇදල ඉන්න......පස්සේ ජනතාව දැනුවත් කරන්න නීති තද බව...ඊට පස්සේ වැරදි කරුවන් අල්ලන්න (ස)

:       0       0

දිසා Thursday, 26 July 2012 01:02 AM

වැඩේ නම් හොදයි. ඒත් අපේ ආණ්ඩුව දුප්පත් කියලා දැන් හැමෝම දැන ගනී හොදේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 25 July 2012 10:21 AM

ප්‍රවීන්, ඉස්සෙල්ල තියන කහ ඉරි ටිකෙන් වත් පනින්න පුරුදු වෙන්න. අපි හැදිලා ඉන්න ඕනේ රට හදන්න .........(ස)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 10:22 AM

ආශ්චර්යයේ කරුමේ ගෙවන්න ඕනේ පාරේ යන අපිද? (නි)

:       0       0

නම්මුනි Thursday, 26 July 2012 03:02 PM

හොද වැඩක්. හැබැයි මාස දෙක තුනක්වත් එක දිගට ක්‍රියාත්මක කළොත් අපේ අයට ඕක මතක තියෙයි නැත්නම් ආයෙ පරණ විදියම තමයි..!!(නු)

:       0       0

අසංක Thursday, 26 July 2012 03:53 AM

සත්තු වගේද ගිහින් තියෙන්නේ (දී)

:       0       0

චරිත් Wednesday, 25 July 2012 10:36 AM

මේ නීති ඔක්කොම හොදයි, ඒත් දිගටම හෑම තෑනම ක්‍රියාත්මක නොවෙන එකයි වරද? අනික කහ ඉරෙන් පාර පයින්න ඕනා, රතු එලියට නවතින්න ඕන, රතු එලියට පාර නොපෑන ඉන්න ඕනා, කොල එලියට යන්න ඕන, පාර පනින්න ඕන කියල නොදන්න මිනිස්සු මේ රටේ ඉන්නව ගොඩක්. ඒක නිසා අර එක කාලයක් වගේ ටීවී එකේ එක එක විදියට මිනිස්සු දෑනුවත් කරන්න වෑඩ පිලිවෙලක් සකස් කරන්න...(ස)

:       0       0

පුන්ච Wednesday, 25 July 2012 10:40 AM

හොද වැඩේ .. හොදම වැඩේ ..ලුම්බිනේ කතාව මතක් උනාම කියන්නකෝ හොදේ .. (දී)

:       0       0

පවන් Thursday, 26 July 2012 06:15 AM

සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙනවා.. දැනි හිරේ යන්න දඩ ගෙවන්නත් සිදුවෙනවා පොඩි අත පසුවීමක් උනත්.. නිදහසක් නැති පීඩාකාරී වාතාවරණයක් ඇතිවෙනවා..(නු)

:       0       0

පවන් Thursday, 26 July 2012 06:16 AM

සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. දැන් හිරේ ලගින්නයි දඩ ගෙවන්නයි සිද්ධ වෙනවා පොඩි අතපසුවීමක් වුණත්. නිදහසක් නැති පීඩාකාරී වටපිටාවක් ඇතිවෙන්නේ.

:       0       0

සංජීව Wednesday, 25 July 2012 10:45 AM

නුගේගොඩ සුපිරි වෙළද සංකීර්ණය අසළ තිබෙන 'කලර් ලයිට්' හිතෙන හිතෙන වෙලාවට නිවා දැමීම නිසා පදිකයින් වන අප පත්ව සිටින්නේ මහත් අපහසුතාවයකයි. කරුණාකර මේ පිළිබදව අවධානය යොමු කරන්න. (නි)

:       0       0

නසාර් Wednesday, 25 July 2012 10:47 AM

ඇයි ආයෙමත් සල්ලි නැද්ද ????? (ස)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 03:58 PM

ආණ්ඩුවට මේ දවස් වල මුදල් අතින් හිගපාඩු තියෙනවද දන්නේ නැහැ. (නි)

:       0       0

රජිත් Wednesday, 25 July 2012 04:10 PM

මිනිස්සුන්ට ආදරේ කරන, නීතියට ගරු කරන රටක්...??? (නි)

:       0       0

සහන් Thursday, 26 July 2012 07:00 AM

මිනිස්සුන්ට ඕන තැන්වල කහඉරි අදින්න බෑනේ.....මිනිස්සු එහෙන් මෙහෙන් පනිද්දි රියදුරොයි අමාරුවේ වැටෙන්නේ..(ස)

:       0       0

සිසිර Wednesday, 25 July 2012 11:26 AM

අන්න හොද වැඩ. ඔහොම නැතිව ඔය වැඩ පුරුදු කරන්න බැහැ.(දී)

:       0       0

වරුණ Thursday, 26 July 2012 08:13 AM

තව තවත් නීති තද කරන්න ඕනේ (දී)

:       0       0

තරුෂ Wednesday, 25 July 2012 11:30 AM

දඩ දඩ දඩ------------ අනේ මන්ද මිනි මරුවන්ටත් දඩ ළමා අපරාධ කරන උන්ටත් දඩ කහ ඉරටත් දඩ මේක නිකං මිනිස්සුන්ට වැරදි කරන්න අපිට සල්ලි දෙන්න කියනව වගේ වැඩක්නේ මෙහෙව් රටකට හරි යයිද ? අනේ මන්ද.....(ස)

:       0       0

ජගත් Wednesday, 25 July 2012 11:34 AM

බන්ධනාගාරය හිස් ....ඒකයි මේ...(ස)

:       0       0

සුනිත් Wednesday, 25 July 2012 11:47 AM

මම ඉන්නේ ඩුබායි වල.මෙහේ පදිකයින් වෙනුවෙන් මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

ලක්විදු Thursday, 26 July 2012 08:49 AM

එතකොට අධිවේගයෙන් යන ලොකු ලොක්කන්ට මොකක්ද තියෙන නීති ...(ස)

:       0       0

ජනක Wednesday, 25 July 2012 11:51 AM

මාර්ගයේ දුම් පානය කිරීම පිළිබද නීතිය වගේ නැතුව සැමදාම එක ලෙසම ක්‍රියාත්මක වෙනවා නම් හොදයි. (නි)

:       0       0

ජිහාන් Wednesday, 25 July 2012 12:00 PM

මේ දේවල් ක්‍රියාත්මක කළාට වරදක් නැහැ.ඒත් අපිට දුක උසාවියට ගල් ගහපු පුද්ගලයින් තවමත් නිදැල්ලේ පසුවන එක පිළිබදවයි. නීතිය කා හටත් එක හා සමාන විය යුතුයි. (නි)

:       0       0

සිසිර Wednesday, 25 July 2012 12:15 PM

එතකොට කහ ඉර ළඟවත් නොනවත්තා යන රියදුරන්ට මොකද කරන්නේ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 430 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site