IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉබ්බාගමුව සැකකරුට ගහලා

වැල්ලව දී තමාරා කේෂාණි දැරිය පැහැර ගත්තැයි සැකපිට දීගම පොල්වත්තක දී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් පුද්ගලයාට පහර දී ඇතැයි ද, ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.

ඔහු පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ සිට ඇත්තේ නිරුවතිනි.

සැකකරු වැල්ලව පොලිසියට ගෙන ආ අවස්ථාවේ පොලිසිය අසලට ප්‍රදේශවාසීහු පන්සියයක් පමණ එක්වූහ.

DSC02648 DSC02649 picture--1 uvs141011-001



අදහස් (0)

ඉබ්බාගමුව සැකකරුට ගහලා

චන්දික Sunday, 14 September 2014 04:46 AM

මට මතක් වෙන්නේ ජේ අර ගේ කාලේ විධායක බලතල පාවිච්චි කරලා නිදහස් කරලා සාමවිනිසුරුකමක් දුන්න කෙනා ගැන. මේ අනවශ්‍ය විදායක බලතල සීමා කිරීම වැදගත්. අපේ රටට ගැලපෙන්නේ ජනතාවට වගකියන අගමැති කෙනෙක්.(අ)

:       0       0

ලංකා තිලක් Sunday, 14 September 2014 04:52 AM

විධායක බලතල වලින් ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගැනියෙක් කරන්නයි විතරයි බැරි කියල කියනවනේ, එහෙම බලයක් බන්දුල කියන විදිහට එක පුද්ගලයෙක් වටා තියෙනකොට අනාගතයේ දරදඩු පාලකයෙක් බලයට අවොත් රටට මොනවා වේවිද? (අ)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 05:26 AM

ඔහොම යමු නොවෙයි ඔහොම හිටු කියල කියන්න වෙන්නේ. මම ලිව්වා දේ පහත පළවෙනවා: බන්දුල පෙරේරාගේ "ශ්‍රී මුඛයෙන්" පිටවූ වචන ගැන සිතන කොට ඔහු සළු වඩන පාලක පන්තිය බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් දරන ආකල්ප මොන වගේද කියල හිතා ගන්න පුළුවන්. පවට පින් දෙන්න බැහැ කියන්නේ ඕවට තමයි. (නදී)

:       0       0

අපොන්සු Sunday, 14 September 2014 05:57 AM

2500 වසරක සංස්කෘතිය කදිමට විදහා දැක්වූ අවස්ථාවක්. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 14 September 2014 06:04 AM

කොළඹට අඩු නැතිව කුඩු බෙදූ කුඩු ලාලිත ඉවරයි කියල සති අග පුවත් පතකට ලියල තිබෙන "ලාලිතගේ කතා වස්තුව" කියවන කොට අපි කාට අයිති රටකද ජීවත් වෙන්නේ කියල දුක හිතෙනවා. (නදී)

:       0       0

දයා Sunday, 14 September 2014 06:14 AM

කකුල් දෙකම කඩන්න තිබුනේ (නදී)

:       0       0

අපොන්සු Sunday, 14 September 2014 06:37 AM

අර පළවැනි පින්තුරේ ඉන්නේ වීරයෝ ටිකද? කර්මාන්ත ශාලාවල, කන්තෝරුවල ගොවිපලවල්වල රස්සාව කරන අයට මෙහෙම වීරකම් කරන්න වෙලාවක් නැහැනේ. (නදී)

:       0       0

උපාලි Sunday, 14 September 2014 07:12 AM

ගහල වැඩක් නැහැ. මරල වැඩකුත් නැහැ. අත පය කපලා ජීවත් වෙන්න අරින්න ඕනා. එතකොට හරි. (නදී)

:       0       0

සඳුනි Saturday, 13 September 2014 03:49 PM

අනේ.....කකුලට විතරද හානි වුනේ...?අපරාදේ..පොලෝසිය තව ටිකක් පරක්කු වුනේ නැහැනේ.(නදී)

:       0       0

ප්‍රියා Saturday, 13 September 2014 04:02 PM

මේවා කරන අයට නිසි දඬුවම මේක තමයි (නදී)

:       0       0

කතරගම දේවප්‍රිය Saturday, 13 September 2014 03:59 PM

රටේ නීතිය නිසි ලෙස ක්‍රියා නොකරන නිසා තමයි මේ අපරාධ වෙන්නේ. ගමේ ජනයා මේ කරපු දේ තමයි මුට ලැබුණු එකම දඩුවම. මේ හාදයා ඇප ලබා නිදහස් වෙනවා සිකුරුයි (නදී)

:       0       0

චමත් Saturday, 13 September 2014 04:04 PM

අනේ පව් .... ගහලද ....? (නදී)

:       0       0

ඩබ්ලිව් එස් විපුල Saturday, 13 September 2014 04:21 PM

මෙහෙම වැඩ කරන අය එල්ලලා මරන්න ඕනේ (නදී)

:       0       0

රසික නලින්ද Saturday, 13 September 2014 04:18 PM

නියමයි ඔහොම තමා කරන්න ඕනේ. (නදී)

:       0       0

සුජීවා Saturday, 13 September 2014 04:45 PM

එළකිරි කොල්ලෝ උබලට පින් (නදී)

:       0       0

හැරිසන් Saturday, 13 September 2014 05:01 PM

ඇති ඔයින් බේරුණා (නි)

:       0       0

අපොන්සු Sunday, 14 September 2014 09:01 AM

කැලෑ නීතියේත් සැබෑ නීතියේත් ඇති වෙනස තමයි කැලෑ නීතියට ඕනෑම කෙනෙකුව සැකයකින් තොර ඔප්පුකිරිමකින් තොරව වැරදි කරුවෙක් කර දඩුවම් කිරීමට ඇති හැකියාව (නදී)

:       0       0

අන්තෝනි Saturday, 13 September 2014 05:15 PM

කැත වැඩක්. නියමයි මල්ලිලා. උඹලා තමයි අද දවසේ වීරයෝ. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 13 September 2014 05:15 PM

නිකමට හරි ඒ මනුස්සයා මේ වැඩේට සම්බන්ධ නැත්නම් මොකද කරන්නේ? (නි)

:       0       0

නිහාල් Saturday, 13 September 2014 05:17 PM

ඔහොමම මෙයාව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න ඕනෑ (නි)

:       0       0

ලලිත් Saturday, 13 September 2014 05:31 PM

ටිකක් වැඩිපුර නෙලලා පොලිසියට දුන්නා නම් තමයි වටින්නේ. මොහු ගැන මම අහලා තියෙනවා (නි)

:       0       0

ගුණසේකර Saturday, 13 September 2014 05:39 PM

මිනිස්සු නීතිය අතට ගෙන බලන්නේ සිදුවීමට පසුවයි (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 13 September 2014 05:50 PM

කොල්ලන්ට ප්‍රණාමය! ඉතිරිය පොලිසියට සහ නීතියට බාරයි. රටේ වැනසී ඇති සාරධර්ම නැවත ගොඩ ගැනීමට මෙම ක්‍රමය ඉතා වටිනවා (නි)

:       0       0

ආනන්ද Saturday, 13 September 2014 05:49 PM

සමාජයට පිළිලයක් වූ අයට නිසි දඬුවමක් (නි)

:       0       0

කවින්ද Saturday, 13 September 2014 06:03 PM

මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා මුලින්ම බලන්න ඕනෑ. (නි)

:       0       0

රාසික් කටාර් Saturday, 13 September 2014 06:05 PM

ඇත්තටම පුදුම සතුටක් ලැබුවා. අනේ කොල්ලනේ, උඹලට තව තව සවි ශක්තිය ලැබෙන්න ඕනෑ.කිවුවත් වගේ පොලීසිය එන්න තිබුනේ ටිකක් ප්‍රමාදවෙලා නොවැ (නි)

:       0       0

චන්ද්‍රානි Saturday, 13 September 2014 07:01 PM

ගහලා මදි මෙහෙම වැඩකරන අයට. කොල්ලෝ ටික නම් නියමයි (නි)

:       0       0

විරාජ් Saturday, 13 September 2014 07:12 PM

කතරගම දේවප්‍රියගේ අදහස මාත් එකඟ වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඔහොම පැහැර ගැනීම් වෙනවා අඩුයි (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 13 September 2014 07:15 PM

මේ හොඳට බත් කන යකඩ කොල්ලෝ. ඔහොම බේරුන එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

රෂාන් Saturday, 13 September 2014 07:21 PM

මෙය සුදුසු නැත. කූඹියෙක්වත් මරන්න බැරි අපි මිනිසුන්ට ගසා මරණ ගානට පැමිණ ඇත (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 September 2014 07:31 PM

නියම කොල්ලෝ ටිකක්නේ! (නි)

:       0       0

ශාන්ති Saturday, 13 September 2014 07:53 PM

මමත් ඔතන හිටියා නම් මාත් ගහනවා. හොඳ වැඩේ (නි)

:       0       0

සෑම් Saturday, 13 September 2014 08:50 PM

මහජනතාව නීතිය අතට ගන්න එක හොඳ දෙයක් නොවේ.නමුත් රටේ ඉතාම බරපතල අපරාධ කළවුන් සිරගෙවල් වල ගතකරන සුපිරි ජීවිත දෙස බලද්දී මෙහෙම දඬුවමක් දීම ගැන මිනිසුන්ට දොස් කියන්න බැහැ (නි)

:       0       0

අනුර Saturday, 13 September 2014 08:52 PM

නිසි දඩුවම මහ ජනතාව දුන්නා (නි)

:       0       0

තිලක් Saturday, 13 September 2014 08:58 PM

මොහුට දඬුවම් දියයුතුයි. මොහු මියගියොත් ගහපු සැමට මිනීමැරුම් චෝදනා එල්ල වෙනවා. (නි)

:       0       0

එරංග Saturday, 13 September 2014 09:02 PM

හොඳ දඩුවමක් දෙන්න තිබුණේ. එතකොට අනිත් අයත් බයවෙනවා ඔය වගේ වැඩ කරන්න (නි)

:       0       0

චමින්ද Saturday, 13 September 2014 09:06 PM

මෙයාගේ අතීත කැරැට්ටුවත් හොඳ එකක් නොවෙයි කියලයි ආරංචි (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 13 September 2014 11:51 PM

විධෘයක ක්‍රමය අහෝසි නොකළ යුතුබවට තවත් එක උදාහරණයක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 13 September 2014 11:55 PM

නීතියට අනුව නම් මේ ගම්වාසීන් නීතිය අතට ගැනීම පිළිබඳව දඩුවම් ලැබිය යුතුය. නමුත් ස්ථානෝචිතව නීතිය අතටගත් මේ ගම්වාසීන් වැනි අය බේරාගැනීම අත්‍යවශ්‍යය. (නි)

:       0       0

සමන්ති Sunday, 14 September 2014 12:13 AM

අර ගෙදරට ජනේලයෙන් පනිනකොට තුවාල වුණේ නැද්ද දන්නේ නැහැ (නි)

:       0       0

හේරත් Sunday, 14 September 2014 12:46 AM

අපරාදේ ගැහුවේ. .පොලිසියට බාරදෙන්න තිබුණේ ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න කියලා (නි)

:       0       0

සිරිතුංග Sunday, 14 September 2014 01:24 AM

බන්දුල, මෙතන මේ තියෙන්නේ ළමයෙක් පැහැරගැනීමක් සම්බන්ධව මිස දේශපාලනය නෙමෙයි. බන්දුල පෙරේරාට මොකක්හරි ලොකු මානසික රෝගයක් තියනවා. කඩේ ගියාට කමක් නැහැ. හැබැයි මෙහෙමත් කඩේයාමක්?? (නි)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 01:33 AM

ඔහොම යමු! (නි)

:       0       0

සමීර Sunday, 14 September 2014 01:41 AM

බන්දුල, ඔයා කියන්නේ නීතිය අතට ගැනීම හොඳයි කියලද? උසාවි තියන්නේ ,පොලිසි තියෙන්නේ වරදට ප්‍රමාණවත් ලෙස දඩුවම් කරන්න. කාටවත් නීතිය අතට ගන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

අජිත් Sunday, 14 September 2014 01:49 AM

බන්දුල, විධායක බලය යොදා දඩුවම් අත්හිටුවීමට හෝ අඩක් අත්හිටුවීමට හැකි බව ඇත්ත. හැබැයි මේ වගේ ගමේ ප්‍රශ්න වලට ඒ බලතල යොදවන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් Sunday, 14 September 2014 02:02 AM

මිනිසෙකුට මැරෙන්න තරම් පහරදී නිරුවත්කර අත්දෙකෙන් කකුල් දෙකෙන් එල්ලන්න යන්න තරම් අපේ සමාජය පහත් තත්ත්වයට පත්වෙලා. මේවා අශිෂ්ට වැඩ. අනතරක් වුණත් රියදුරුට ගහනවා . (නි)

:       0       0

දිලාන් Sunday, 14 September 2014 02:09 AM

සැකකාරයාව සොයාගත් වෙලාවේ දෙකක් දීලා පොලිසියට දක්කනවා මිසක් විධායක බලය ගැන හිත හිතා ඉන්නකොට මිනිහා පැනලා ගිහින් ඊළඟ ළමයාවත් උස්සාවී. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 September 2014 02:16 AM

අජිත්, ඔබේ අදහස මම අනුමත කරනවා. විධායක බලතල යටතේ නිදහස් වෙන්නේ දේශපාලන සම්බන්ධකම් තිබෙන මිනීමරුවෝ. හැබැයි, මොනවා වුණත් මේ දියණිය අරගෙන ගිය කෙනාට දියයුතු දඬුවම් දෙන්න තරම් අපේ නීතිය ප්‍රමාණවත් නැහැ. ඒකයි මිනිස්සු නීතිය අතට ගන්නේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 14 September 2014 02:20 AM

බයවෙන්න දෙයක් නැහැ. රිමාන්ඩ් එකේ ඉන්න අය මෙයාට සළකයි. (නි)

:       0       0

නුවන් Sunday, 14 September 2014 05:32 PM

ගහල පොලිසියට බාර දුන්නේ අපරාදේ. කකුල් දෙකෙන් එල්ලලා තියන්න තිබ්බේ.(නදී)

:       0       0

අපොන්සු Sunday, 14 September 2014 02:51 AM

කැලේ නීතියට ආවඩන උදවියට තමන්ගේ අනුවණකම තේරෙන්නේ පසුවටයි. (නි)

:       0       0

සාලිය Sunday, 14 September 2014 03:15 AM

ගහලා මදි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 September 2014 04:03 AM

2014-09-13 23:51:16 ,2014-09-13 23:55:23 මගේ අදහස් නෙමෙයි..බන්දුල පෙරේරා ඔහොම තුට්ටු දෙකේ අදහස් දාන්නේ නැහැ.. මට ප්‍රශ්නේ එක නෙමෙයි..වසර දෙකකට පමණ පෙර මේ තැනැත්තාට පාසල් දැරියක් අත පය බැදලා දුෂණය කළ බවට චෝදනා තියෙද්දී මොහු මේ විදිහට නිදැල්ලේ සිටියේ කොහොමද කියන එක.මෙහෙම පුද්ගලයෙකුට ඇප දුන් පසු ඒ දුෂණය වුණු ළමයගේ වගේම තව ගැහැණු ළමයි කීදෙනෙකුගේ චරිතය සහ ජිවිත අවදානමේද? සුද්දගේ නිතිය මෙච්චර ලිහිල්ද..මෙච්චර දුර්වලද? ඕකෙන් ආයෙත් වැඩක් ගන්න බැරි වෙන්න දඩුවමක් මේ මිනිස්සු දුන්නනම් ඒක අහිංසක ගැහැණු දරුවන් වෙනුවෙන් කරපු උතුම් පිනක්..(අ)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 04:20 AM

නිරුවත් කරලා මදි හරිනම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 628 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1507 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3372 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1766 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site