IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඉම්තියාස්ගේ පුතා ලන්ඩනයේදී මරුට

හිටපු ඇමැති හා රජයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් ලන්ඩනයේ දී හදිසියේ මිය ගිය බව එරට වාර්තා කියයි.

නීතිවේදියකු වූ ආදිල් තුලනාත්මක දේශපාලනය පිළිබඳ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරමින් සිටියේය.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් ද විය.

 



අදහස් (0)

ඉම්තියාස්ගේ පුතා ලන්ඩනයේදී මරුට

සහන Thursday, 13 October 2016 08:19 AM

අපරාදේ හොද පියෙකුගේ හොද පුතෙක් (ම)

:       0       0

සුනිල්-රාජගිරිය Thursday, 13 October 2016 08:25 AM

ඉතා කනගාටුදායක පුවතක්. පවුලේ සැමට ශෝකය පළකරමු! (ම)

:       0       0

විජය Thursday, 13 October 2016 09:06 AM

තාත්ත විතරක් නොව සීයත් ඉතා හොඳ කෙනෙක් .පුතාට නිවන් සැප ලැබේවා (බ)

:       0       0

ජයරත්න Thursday, 13 October 2016 09:25 AM

ඉමිතියාස් කියන්නේ ඉතාමත් හොඳ මහත්මයෙක් බෞද්ධ දර්ශනයත් හොඳින් හදාරපු අයෙක් ඔහුගේ දුක බෙදා ගැනීමට අපත් එක්වෙමු (ම)

:       0       0

චන්දන Thursday, 13 October 2016 10:19 AM

අපගේ බලවත් ශෝකය.(හේ)

:       0       0

නිමල් Thursday, 13 October 2016 10:42 AM

අපගේ සාතිශය සංවේගය (බ)

:       0       0

චමල් Thursday, 13 October 2016 06:18 AM

ඉමිතියාස් ගේ පුතා නම් එතුමා වගේම හොඳ ළමයෙක් වෙන්න ඕනේ. අපරාදේ රටට අවශ්‍ය තරුණයෙක් (බ)

:       0       0

කමල් Friday, 14 October 2016 02:27 AM

ඔබ වගේ කෙනෙක් දේශපාලනයට නැතිවීම අපගේ අවාසනාවයි. අපි කබළෙන් ළිපට වැටුනා හා සමානයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 311 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1416 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1942 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 444 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1683 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 553 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39646 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site