(යොහාන් භාසුර)
විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.
ඉමිතියාස් බාකීර් මාකර් මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙත අද යොමු කර තිබේ.
මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ හර්ෂ ද සිල්වා මහතාට යොමු කළ බවද වාර්තාවේ.
පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්‍ය පොහොර සමාගමේ දි අත්සන් කළේය
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්‍රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා එම ගුවන් තොටුපොළ වසා දැමීමට බ
ඕන්නම් ආණ්ඩුවකට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්ක
අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ශ්රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැ
පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් සමඟ විනෝදජනක බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පැමිණීම ඉතාමත් දුර්වල බවත්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
කව්ද බෝයි Tuesday, 18 March 2025 01:35 PM
පැණි වරකා ගහටත් හෙණ වදිනවලු. බැරිද අර හාල් මුදලාලිව ඔය තනතුරට දාන්න, ගත්තු සල්ලිවලට හිලව් වෙන්නත් එක්ක?
යෝගා Tuesday, 18 March 2025 01:47 PM
හොඳ තීරණයක්. සජිත් එක්ක අනාගතයක් නෑ. එතන වෙන්නේ රූකඩ සංදර්ශනයක් පමණයි.
වින්සන්ට් කජ්ජා Tuesday, 18 March 2025 02:49 PM
රනිල්ගෙ, රාජපක්ෂලගේ තැන්වලත් ඕකම තමයි. දැක්කනේ විජේමාන්නට වෙච්ච වැඩේ. ඒගොල්ලො දිහා කට ඇරං බලන් ඉන්නකං, වහල්වැඩ කරනකං හොඳයි. නැත්තං ඉතිං සෙත්තපෝච්චි.
රම්බොඩ Tuesday, 18 March 2025 02:53 PM
කොතනටද පනින්න හදන්නේ ?
කපුරු හාමි Tuesday, 18 March 2025 05:29 PM
අසමගි ජන බලවේගයේ හිටිය කියල එතුමා වගේ උගත් කෙනෙකුට කවදාවත් වැඩක් වෙන එකක් නැහැ.පක්ෂයේ කාලයක් තිස්සේ හිටපු එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් එන්ඩ අවස්ථාවක් නොදීමත් අසාදාරණයි.