IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඉමදුව දී එජාපෙට සන්ධානෙන් දුම්මල

විදුලි බිලට විරෝධය දක්වමින් ඉටි පන්දම් රැගෙන ඉමදුව ප්‍රාදේශීය සභාවට අද පැමිණි එජාප මන්ත්‍රීවරුනට සන්ධාන මන්ත්‍රීවරු දුම්මල ගැසූහ. එය දබරයකට මුල් වුව ද විරෝධතා මධ්‍යයේ සභාවේ කටයුතු කරගෙන යාමට සභාපති ඒ.වී.සරත් කුමාර මහතා සමත්වූවේය.



අදහස් (0)

ඉමදුව දී එජාපෙට සන්ධානෙන් දුම්මල

නිමල් Wednesday, 01 May 2013 08:26 AM

මහජනතාව රවටා බලයට පැමිණි අය ජනතාවගේම බඩට ගහන අයට සහය දෙනවා නම් ඔවුන්ට ශාප වේවා! එවැනි අයට කතිරයෙන් පිළිතුරු දීමට තරම් ජනතාවට මොලය පෑදේවා! (නි)

:       0       0

සිල්වා Wednesday, 01 May 2013 10:00 AM

තව හොද නාඩගම් පාලන කරලිය තුල ජනතා අපට හැමදාම දකින්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

ගාමිණී සිරි Tuesday, 30 April 2013 08:00 PM

විදුලි බල යකා නම් , මෙදා පාර දුම්මල ගහල වත් එලවන්න බැරි වේවි කරනු ලබන නාස්තිය දිහා බලනකොට!(නදී)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 30 April 2013 08:07 PM

පන්දම ඉල්ලගෙන ගිනි තියාගත්තනම් තමයි වටින්නේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 30 April 2013 08:16 PM

දැන් මේක විහුළුවක් වෙලා.(නදී)

:       0       0

බන්ඩාර Tuesday, 30 April 2013 08:19 PM

නියම වැඩේ!(නු)

:       0       0

නාරද Tuesday, 30 April 2013 08:20 PM

පක්ෂ විපක්ෂය හොදට හිනාවෙලා ඉන්න හැටි බලන්ඩකෝ. අපේ දුක මේ අයට තේරෙන්නේ නෑ. නමුත් ලජ්ජා නැතුව අපේ සල්ලි වලින් තමයි කන්නේ බොන්නේ, අතිසාරේට අමුඩ ගහන වැඩ කරන්නේ නැතුව ලංකාවම එකතුවෙලා විරුද්ද උනානම් ආණ්ඩුවට දැනෙයි මිනිස්සුන්ගේ හඩ.(නදී)

:       0       0

හේරත් Tuesday, 30 April 2013 08:25 PM

නරි නාටකයක් . ගමත් කනවා, අපිත් කනවා, රටත් කනවා.(නදී)

:       0       0

කීර්ති Tuesday, 30 April 2013 08:29 PM

තව අවුරුදු 2 විතර සන්දානේ අයට මේ රැකියාව තමයි කරන්න වෙන්නේ.(නදී)

:       0       0

බන්දුල-කටාර් Wednesday, 01 May 2013 12:47 PM

ෆොටෝ එකෙන් නම් පේන්නේ හරියට පාටියක ස්වරුපයක් මිසක් විරෝදතාවයක් නම් නෙමෙයි.(නදී)

:       0       0

දම් Tuesday, 30 April 2013 09:39 PM

ඉල්ලගෙන ගිනි තියාගන්න ඕනේ ඡන්ද දායකයෝ මිස එයාලා නොවේ.මොකද උන්ගේ ඒ බිල් ගෙවන්නෙත් අපිනේ..!(නු)

:       0       0

හේරත් Tuesday, 30 April 2013 10:22 PM

දැන් බොරුවට රණ්ඩු කරනවා. අපට හොරෙන් හැන්දෑවට දෙගොල්ලෝ පාටි දානවා. මේවා කියවන අපටයි තලන්න ඕනෑ (නි)

:       0       0

රූපවතී Tuesday, 30 April 2013 11:44 PM

මැති ඇමැතිලට මොනවා වැඩිකළත් කමක් නැහැ. එයාලගේ පඩියෙන් විදුලි බිල ගෙවන්න තීරණය වුණා නම් එහෙම? එයාලත් හුළු අතු පත්තු කරගෙන පාර්ලිමේන්තුවට යයි. රටේ ලොක්කෝ ලැජ්ජා විය යුතුයි. ජනතාවට සේවය කළ යුත්තේ නොමිලේ. අලුතෙන් අපායක් හදන්න වෙනවා ලංකාවේ දේශපාලකයන්ට (නි)

:       0       0

ඩිල්ෂාණි Wednesday, 01 May 2013 03:08 PM

විපක්ෂය බලයට ආවාට විදුලි බිල අඩු වෙයි කියලා හිතනවද? (නි)

:       0       0

අමල් Wednesday, 01 May 2013 06:44 AM

ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත්‍රිවරු විදුලිබිල වැඩිවෙනවට කැමති බැවු අපි මාධ්‍ය වලින් දැක්කා. එයට එරෙහි වන ආණ්ඩුවේම කිහිප දෙනෙක් දේශද්‍රෝහීන් ලෙසද, එරෙහිවූ විපක්ෂයට පහර දෙන හැටිද අපි දැක්කා. ඒ කියන්නේ ආණ්ඩුවේ අයට ජනතාවගේ දුක නොතේරන බව නේද? (නි)

:       0       0

චන්දිම Wednesday, 01 May 2013 07:16 AM

දුම්මල ගහලා මදි.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 211 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 96 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 666 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1506 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 202 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 98 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site