ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි.
ඇය 2014 වසරේදි ඉම්රාන් ඛාන් සමඟ විවාහ වූ අතර 2015 වසරේදී දික්කසාද වූවාය.
රෙහාම් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින පාකිස්තාන නළුවකු වන මිර්සා බිලාල් සමඟ සියැටල් නගරයේදී විවාහ වී තිබේ. රෙහාම් සහ බිලාල් දෙදෙනාගේම තුන්වෙනි විවාහය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි,
එසේම දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කෙරුණි.
034
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි
මැක්ස් Friday, 23 December 2022 05:38 PM
අපේ නළුවකුට ඒ අවස්ථාව උදා නොවුනේ ඇයි? ගෝල්ෆේස් අරගල භුමියේ කොච්චර නම් දක්ෂ නළුවන් හිටියාද?
Brand KNEW.. Friday, 23 December 2022 06:45 PM
නමගිය ප්‍රසිද්ධ මළකඩ කාපු වාහනයක් හොඳට හෝදලා ග්‍රීස් ගාලා පේන්ට් කරලා ගත්තාම ආකර්ෂණය බ්‍රෑන්ඩ් නිව් වගේමනේ..! අපේත් ඔයවගේ වාහන ෂෝ-රූම් වල කොච්චර තියෙනවාද..? මීටරය දැක්කාම තමයි කොච්චර පැදලාද කියලා බොක්කටම දැනෙන්නේ..! ඒත් ඕනෑම වෙලාවටම ග්‍රීස් ගාලාම වැඩට බහිනවා...!
leckmichSaturday, 24 December 2022 12:27 AM
ග්‍රීස් ගාගනින් උඹගේ ඔලුවේ.මොට්ටපාල.ඔන්න ඕකට තමයි මානසික අසහනය කියන්නේ.අනුන් කනවා බොනවා අඳිනවා සන්තෝෂයෙන් ඉන්නවා පෙනන්න බැහැ නේද?
wathsalaa Saturday, 24 December 2022 11:57 AM
ඔයා කියන විදිහට ඔහේගෙ ගෙදර ඒ වගේ වාහන හුඟක් තියෙන්න පුළුවන් නේද?
sampath Saturday, 24 December 2022 08:39 PM
විවාය දික්කසාඳය අතිෂයින්ම පෞද්ගලික දෙයක්. ඕනෙම කෙනෙක් ඕනෙම වාර ගාණක් විවාහ වෙලා හරි සතුටින් ඉන්න එකයි වැදගත්. අපි ආශිර්වාද කරමු.
විජේ Saturday, 24 December 2022 10:02 PM
ඉම්රාන්ගෙ පුංචිඅම්මගෙ ලොකු දුව කාවද දන්නෑ බැදලා ඉන්නෙ. එයාගෙත් පලවෙනි කසාදෙනං වෙන්න බෑ.