IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉඹුල්පේ නායයෑමේ අවදානමේ

 

(සම්පත් ප්‍රියනන්දන)

අධික වර්ෂාවත් සමග ඉඔුල්පේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ නාය යෑමේ අවදානම් කලාපවල පදිංචි ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ඉඔුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (03) දා ජනතාවට දැනුම් දුන්නේය.

අද  පස්වරුවේ සිට ඉඔුල්පේ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට තද වර්ෂාවක් ඇද හැලෙන බැවින් එම  දැනුම් දීම සිදු කරන බව ඒ මහතා කීය.

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඔුල්පේ ප්‍රදේශිය සභා බල ප්‍රදේශයට අයත් කොටසේ  මාර්ගට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බැවින් එම මාර්ගය භාවිතා කරන ජනතාවට කල්පනාකාරීව භාවිතා කරන්නැයි  ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ඉඹුල්පේ නායයෑමේ අවදානමේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 33 0


කළුතර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 95 0


මඩකලපුව ආසනය IPAKට‌
2024 නොවැම්බර් මස 15 130 0


බිබිල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 141 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site