IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඉයන් බොතම් උතුරේ සිට දකුණට පයින් එයි

ඉන්දියා සාගර ආපදා සහන පුණ්‍යායතනයට අරමුදල්  සෙවීමේ අරමුණින්  එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක හා ක්‍රිකට් විස්තර චිචාරක  ඉයන් බොතම් ලබන නොවැම්බර් පළමුවැනිදා  උතුරේ මාන්කුලමේ අට දින පා ගමනක් අරඹයි.

ගමන අවසන් වනුයේ සීනීගම දේවාලයෙනි.

ශ්‍රී ලංකාවේත් ලෝකයේත් සුනාමියෙන් පීඩාවට පත් පිරිසට උදව් කිරීම මේ ගමනේ අරමුණයි. ‘ගමන හරි අමාරු වේවි නිවර්ත කළාප දේශ ගුණයත් යටතේ බිහිසුණු උණුසුමකට  මුහුණදීමට සිදු වෙති’යි බොතම් කියයි.

බොතම් ශ්‍රී ලංකාව හා  දැඩ් සබඳතා ඇත්තතෙකි 2004 දී සුනාමි ව්‍යසනයෙදී ඔහු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේය.

 

 



අදහස් (0)

ඉයන් බොතම් උතුරේ සිට දකුණට පයින් එයි

ශානිකා Monday, 15 July 2013 11:24 AM

එයාගේ රටෙන් එයා ලංකාවට සල්ලි ගේන්නේ නැහැනේ.සමස්තයක් හැටියට මේ ජාතිය මිනිසුන්ට නිකන් උදව් කරන්නේ නම් නැහැ මම දන්නා තරමින්. මෙතන අදහස් පලකරලා තියෙන සමහර දෙනා බොතම්ගේ ආකල්පය දන්නේ නැහැනේ (නි)

:       0       0

පහන් Sunday, 14 July 2013 04:07 PM

ඒ වුනාට මට නම් එයා ටෝනි ග්‍රෙග් වැනි ලංකාවට හිතවත් විචාරකයකු නොවේ .ක්‍රීඩා කරන කාලයේදීත් විනිසුරු තීරණ නොසලකා කලබල කල අයෙක් නේද? (දී)

:       0       0

තාරා Monday, 15 July 2013 01:23 AM

මේක හොද වැඩක් අපි සුබපතමු.(නදී)

:       0       0

ලක්සිත Sunday, 14 July 2013 04:55 PM

පහන් හොද දෙයක් කරනවා නේද ?ඔයාට පුළුවන් නම් ඔය කරන්නකෝ ..කවුරුත් වැරදී කරනවා ..(අ)

:       0       0

සඳරුවන් Sunday, 14 July 2013 04:58 PM

පහන්- ක්‍රීඩා කරනකොට එහෙම තමයි. මෙයා ඇවිත් නයිට් වරයෙක්, ලංකාව එක්ක ගොඩක් හිතවත් අපි ගොඩ දෙනෙක් දන්නේ නැති උනාට මෙයා තව එංගලන්ත ක්‍රීඩකයෝ එක්ක එකතු වෙලා අපේ නැති බැරි ළමයින්ට නොමිලේ ක්‍රිකට් පුහුණු කඳවුරු පවා මෙහෙයවලා තියනවා. සුනාමි වලදී අපිට ගොඩක්ම උදව් කරපු කෙනෙක්. බොතම් කියන්නේ එංගලන්තෙන් බිහිවෙච්ච හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අපි එතුමාට සුභ පතමු (අ)

:       0       0

පහන් මඩුගල්ල Monday, 15 July 2013 11:51 AM

ඔව් සුපුන් ඔයා එංගලන්තේ ඉන්නේ නම් ආරංචි කරලා බලන්න. මම මේ කියන ක්‍රීඩකයාට ඉංග්‍රීසි නමක් තියෙන්නේ(මෙයා දෙමල ). එයාගේ අයිය ට තමා කම්පැනි එක තියෙන්නේ. අයියට බලපෑම් ඇවිල්ලා ඒකේ වැඩකරන අනිත් දෙමළ අයගෙන් එයාට කරගන්න දෙයක් නැතුව අස්කළා කියලා තමයි කියන්නේ. දැන් හැංගිලා ලු ඉන්නේ. අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ ඡායාරුප ප්‍රසිද්ද උනා එක අවාසියට හිටියා.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 14 July 2013 05:19 PM

අයි . සී .සී මැච් එක ඉවරවෙලා කොටින්ට ගහපු ලංකාවේ කොල්ලව රස්සාවෙන් අස්කරළලු ලංකාවේ හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෙකුගේ අයියගේ කොම්පැනියේ ලු වැඩ කලේ. දෙමලු ඌව මරන්න හොයනවලු .පොඩි දරුවත් එක්ක වයිෆ් අසරණ වෙලාලු ඉන්නේ .මොහු වෙනුවෙන් දැන් කවුද ඉදිරිපත් වෙන්නේ (අ)

:       0       0

සෝමා Monday, 15 July 2013 03:44 AM

වයසට ගියහම ඔලුව පිස්සු. අපි කාටත් පොදුයි. මෙයාටත් වෙලා තියෙන්නෙ එකම තමයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 15 July 2013 05:01 AM

බන්දුලගේ අදහසට මාත් එකඟයි (නි)

:       0       0

යසින්ත Sunday, 14 July 2013 06:03 PM

ලංකාවම ලෝකයේ මිලේච්ඡ ජාතියක් විදිහට හන්වඩු ගැහිලයි තියෙන්නේ. සමහරුන්ගේ වැඩ නිසා. මෙය වෙනස් කරන්ඩ බලමු.(නදී)

:       0       0

නිමල් Sunday, 14 July 2013 06:04 PM

පහන් මඩුල්ල අපි ඔයා ගැන හොදට දන්නවා. ඔයා බොරුවට රගපානව නේද? පිරිසිදු සිතකින් අදහස් දාන්නා හොදේ.(නදී)

:       0       0

හුසේන්-රියාද් Sunday, 14 July 2013 07:08 PM

පහන් මඩුගල්ල, ඔය ' දෙමලු ' කියන වචනය යොදපු නිසා ලෝකෙට පෙන්නුම් කළා කොයිවගේ කෙනෙක්ද කියලා. තාම ගහෙන් බැහැලා වැඩිකල් නෑ වගේ.(නදී)

:       0       0

සරත් Monday, 15 July 2013 08:01 AM

එයා මොන සංවිදානයකින්ද දන්නේ නැහැ. හොදට හොයලා බලන්න (නි)

:       0       0

අසේල ඕමානය Sunday, 14 July 2013 07:17 PM

අපේ රණ විරුවන්ට පින්සිද්ද වෙන්න කට්ටිය දැන් උතුරේ ඉඳන් දකුණට පයින් යනවා. කවුරුත් මේ එන අයියලාගේ සේවයට වැඩිය අපේ අතපය නැති ජිවිත පුජා කරපු රණවිරුවන්ගේ සේවය අගයන්න ඕනේ.(නදී)

:       0       0

බන්දුල-කටාර් Sunday, 14 July 2013 07:21 PM

එය එංගලන්තේ ඉඳල ලංකාවට ඇවිත් සල්ලි එකතු කරනවා කියන්නේ හරියට හිගන්නන්ගේනුත් හිඟමන් ඉල්ලනවා වගේ වැඩක්, නරකද ඔය අරමුදල අවුරුදු ගණනක් අපේ රට සුරගෙන කාපු එයාගෙම රටේ ජීවත්වෙන අයගෙන්ම එකතු කලානම්.(නදී)

:       0       0

පහන් Sunday, 14 July 2013 07:34 PM

සිහලු බහුවචන පදයක්, ඒවගේම තමයි දෙමලු බහුවචන පදයක්. හුසේන්ට සිංහල අමාරුයි වගේ නේ (නි)

:       0       0

සුපුන් ඩයස් Monday, 15 July 2013 05:43 PM

පහන් ඔය ඔය කියන්නේ අර යු.එන්.පී එකේ එක්කෙනාද අපි එහෙනම් එයට උදව් කරන්න ඕනනේ. (අ)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Sunday, 14 July 2013 10:01 PM

බොතමි දක්ෂ ක්‍රීඩකයෙක් ඒත් ලංකාවේ ක්‍රිකටි වලදී බිෂන් බෙඩි ගවස්කාර් හා හෝල්ඩිං වගේම කුහකයි මුරලිගේ වැඩ වලට කැපුවා ඒවගේම අපේ ක්‍රිකටි අගය කරන්නේ නැ එන්නෙ මොකටද කියලා බලන්න නමි වෙයි (අ)

:       0       0

සුපුන් ඩයස් Monday, 15 July 2013 10:07 AM

පහන්- ඔයා ඔය කියන කතාව ඇත්තද?ඒ ගහපු කෙනාව රස්සාවෙන් අස් කරලද?මට පිළිගන්න පුළුවන් ශාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 276 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 687 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 400 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 739 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1277 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 541 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site