අයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය තව දුරටත් ඉරාකයට තර්ජනයක් නොවන බව, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසයි.
ඉරාක අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ, මේජර් ජනරාල් කෙවින් සී. ලීහි හමුවී ඉරාකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ අවස්ථාවේදීය. ඇමෙරිකන් හමුදා ඉරාකයේ රැඳී සිටී. ඒ එරට ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ඉරාක රජයට සහාය දෙමිනි.
අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආරම්භය සිදුවූයේ ඉරාකයෙනි. ඉන්පසු එය සිරියාවට ව්‍යාප්ත වූයේ සිරියානු කැරැලිකරුවන්ට බටහිර රටවලින් අවි ආයුධ හිමි වෙද්දීය. සිරියානු කැරැලිකරුවන් සමඟ එක් වී, බටහිර රටවලින් ලැබුණු එම අවි ආයුධවලින් ශක්තිමත් වූ අයි.එස්. සංවිධානය මුළු ලොවටම තර්ජනයක් වූ ත්‍රස්ත සංවිධානයක් විය.
(එන්.ඩී.ටීවී.)
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාකයේ අයි.එස්. තර්ජන අවසන්