IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉරාකයේ යළිත් ලේ වැගිරේ

දකුණු දිග ඉරාකයේ හා මධ්‍යම ඉරාකයේ  කාර් බෝම්බ කිහිපයක් පුපුරායාමෙන් 57 ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැග්ඩෑඩ් නගරයේ පිපිරීම් නමයක් බස්රා නගරයේ පිපිරීම් දෙකක් ද සිදුව ඇත.ඉරාකයේ අන්බාල් ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයකු විසින් පොලීසියට කරන ලද වෙඩි තැබීමකින් පොලිසියේ හත් දෙනකු මියගොස් ඇති බව ද දැනගන්නට ඇත.  



අදහස් (0)

ඉරාකයේ යළිත් ලේ වැගිරේ

ලාල් Tuesday, 21 May 2013 12:07 PM

ඇයි මේ එකම ආගමේ මිනිස්සු ඔහොම මරා ගන්නේ.(නදී)

:       0       0

සෙන්තිල් Tuesday, 21 May 2013 12:13 AM

ඉරාකයේ නම් මීට එහා ගන්න දෙයක් නැතිවේවි.සදාම් හුසේන් නැති ඉරකයක් ඕනෑ නැහැ කියල අල්කයිඩා කල්ලිය හැමදාමත් බෝම්බ පුපුරවති (නි)

:       0       0

අනුර Tuesday, 21 May 2013 12:15 AM

බලන්න ඇමෙරිකාව යුද්දේ ඉවර කළා කිවුවට තාමත් ඉරාක් වල බෝම්බ පිපිරෙනවා. අපේ රට ඒ අතින් වාසනාවන්තයි. (නි)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 03:42 AM

මේ පින්තුරවල මිනිස්සු ගානක් නැතුව හැසිරෙන හැටියෙන් පේන්නේ මේක එදිනෙදා දෙයක් බවට පත්ව ඇති බවයි. සදාම්ව මරලා දාල ඉරාකෙට උරුම කර ගත්ත මේ ඉරණම අනික් අරාබි රටවල් කීපයකුත් ඉල්ලන් කන හැටි දැක්කම මිනිස්සු කවදාවත් වැරදීම්වලින් පාඩම් ඉගෙනගන්න ජාතියක් නෙමෙයිද කියලා හිතෙනවා. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 May 2013 01:03 PM

මොන ජාතියේ මොන ආගමේ වුණත් අපි මිනිස් ඝාතන වලට විරුද්ධ වෙන්න ඕනෑ. මුස්ලිම් රටවල බෝම්බ පිපිරෙනකොට අපිට සතුටු වෙන්න බැහැ. මොකද අපි නියම බෞද්ධ. ඒ වගේම අපි ජාතිවාදයටත් , ආගම වාදයටත් විරුද්ධයි. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙන්න ඕනැ මුස්ලිම්වරුන්මයි. අපේ ලංකාවේ නැගෙනහිර සිදුවෙන මුස්ලිම් අනතවාදයට මුස්ලිම් සහෝදරවරු විරුද්ධ වෙන්න ඕනෑ. නැත්නම් අපි හැමෝටම වෙන්නේ ඔය දේ තමා. ජාති වාදය මුස්ලිම්, සිංහල , දෙමල මොක වුණත් අපිට එපා. මේක ඔබෙත් මගෙත් එකම රට. රැක ගමු ශ්‍රී ලංකා. (නි)

:       0       0

සුගත් Tuesday, 21 May 2013 06:56 AM

කෝ අහමෙඩලා? මොහොමඩලා? මොකද සද්ද නැත්තේ? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 May 2013 07:52 AM

එකම දෙවියන් අදහන මිනිසුන්ට එකට ජීවත් වෙන්න බැරි හැටි. (නි)

:       0       0

මුස්ථක් Tuesday, 21 May 2013 02:14 PM

ඔය ප්‍රතිචාර ලියන අයියලගේ බුද්ධි මට්ටම ගැන මම කනගාටු වෙමි. මෙචර ප්‍රශ්නයක් වුනේ ඇමරිකාව නිසා. සදාම් ව එලවන්න කියලා ත්‍රස්තවාදීන්ට ආයුධ දුන්නා, දැන් ඒ ආයුධම අරන් තමන්ගේ ත්‍රස්තවාදය පතුරුවනවා. කවුද කිව්වේ මේ මරාගන්නේ එකම ආගමේ කියලා, මේ ඔක්කොම කරන්නේ ඊශ්‍රායලය. (නි)

:       0       0

සම්පත් Tuesday, 21 May 2013 09:36 AM

ඇමරිකාවේ තෙල් මංකොල්ලයට ඉරාකය තාමත් අකමැති බව පෙනෙනවා. සෙන්තිල් කියලා ප්‍රතිචාර කරන එක්කෙනා හීනයක්වත් දැකලද? (නි)

:       0       0

සඳුන් Tuesday, 21 May 2013 10:04 AM

ඉරාකයේ බෝම්බ පුපුරන්නේ, මේ රටේ මිනිස්සු අදහන දෙවියන්ගේ කැමැත්ත නිසාද ? කුරගල පැත්තේ තියනව කියන හාස්කම් සහිත පල්ලිය පිහිටවන්න ඕන ඉරාකයේ, සිද්ධවෙන ලේ වැගිරීම් නවත්වන්න.(නදී)

:       0       0

සරත් Monday, 20 May 2013 08:32 PM

කෙටියෙන් කියනවනම් මේ ලෝකේ වැඩිහරියක් ඉන්නේ නොමැරෙන මිනුස්සු. (අ)

:       0       0

විරාජ් කාලිංග Monday, 20 May 2013 09:25 PM

ඉරාකෙන් ඇමරිකානු හමුදාව ඉවත් කරගෙන දැන් කොච්චර කල්ද? බින් ලාඩන් විනාශ කරලාත් දැන් ගොඩක් කල්. එහෙත් තාම බෝම්බ පුපුරනවා. අපේ ශ්‍රී ලංකා හමුදාව කොයිතරම් නම් විශිෂ්ටද? යුද්දේ ඉවරයි කිව්වා. එතනින් ඉවරයි. (නි)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 09:34 PM

බටහිර රටවල් සමග ඇමෙරිකාව කරපු දේවල ප්‍රතිපල තමා අද මේ දකින්නේ. (නි)

:       0       0

මහේෂ් Monday, 20 May 2013 10:48 PM

පේනවා නේද,අල්ලාහ් කැමති මොන වගේ දේවල් වලටද කියලා? ලේ දකින්න පුදුම කැමැත්තක් තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 1 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 21 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 181 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 160 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 527 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site