ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පිටුදැකීමක් ලෙස, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම නැවැත්වීමට මෙම පියවර ගත් බව කැනඩා රජය පෙන්වා දී තිබේ. ඉරාන විප්ලවීය හමුදාවේ සහාය, ඊශ්‍රායල විරා්ධී හිස්බුල්ලා සහ හමාස් සංවිධානවලට හිමිවී මුල්කොට ගනිමින්, කැනඩා රජය මෙම තීරණය ගත් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
මුහම්මදු සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට
NAMAL Thursday, 20 June 2024 11:12 AM
එතකොට ලංකාවේ මිනිස්සු අමු අමුවේ මරපු ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදීන්ව කවද්ද ත්‍රස්තවාදීන් ලෙස පිළිගන්නේ ? ලංකාවට එක නීතියක් , ඊශ්‍රායලට තව නීතියක් .
ඉරන්ත සොයිසා - නිව් කොලම්බියා Thursday, 20 June 2024 11:15 AM
කැනඩාවෙ ඉන්න කොටියො ටිකට මොකෝ කරන්නෙ?
රංබොඩ Thursday, 20 June 2024 12:34 PM
ඒ වුණාට ලෝකෙම ත්‍රස්තවාදීන් ටිකට පුරවැසිභාවය දීගෙන තියාගෙන ඉන්නේ එහේ. කොටිත් වැඩිපුරම ඉන්න තැන.