IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී යාම සැකසහිත බවත් ඒ හේතුවෙන් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙලිකොප්ටර් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වීමට මිසයිල ප්‍රහාරයක් හේතු වූවා දැයි සැකයක් පවතින බවද එරට මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (19)

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් මැරුවාද?

God save Israel Monday, 20 May 2024 05:57 PM

තවත් හොඳයි

:       0       2

Bandula Monday, 20 May 2024 06:38 PM

ලංකාවට අතහිත දිපු හොඳ මනුස්සයෙක්... නිවන් සුව!

:       40       286

Nandalal DE SILVA - FranceMonday, 20 May 2024 10:59 PM

නිවන් සුව ලැබෙන්න මෙයා බුදුන් සරන යන කෙනෙක්ද?

:       2       13

SamanTuesday, 21 May 2024 04:31 AM

මෙයා තමන්ගේ මිනිස්සු මරපු මිනීමරුවෙක්

:       2       12

ලුම්බිණි Tuesday, 21 May 2024 05:40 AM

හොඳ මනුස්සයෙක්?

:       5       4

බද්රානි Monday, 20 May 2024 06:44 PM

කොහොම වුණත් මේ සිද්ධියෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම ප්‍රමාද කළා. ඉරානය විසින් මෙහෙයවන හමාස් සංවිධානයේ නායකයින්ටත් ඉදිරියේදී මෙවන් ඉරණමක් අත්වීමට නියමිතයි... දැන් ඉතින් ලංකාවේ මුස්ලිම් ඡන්ද ගොඩට කෙළ හලන සිංහල දේශපාලකයින් හා ඔවුන්ගේ සහචර කුක්කන් කිඹුල් කඳුළු සලමින් මෙතැන වැලලෙන්න හදයි. තමන්ගේ තරම දැනගෙන, අනුන්ගේ කෙහෙල් මල් වලට අත දාලා නිකම් අත පුච්චා ගන්නේ නැතිව, කොයි රටකින් හරි හිඟා කාලා එදා වේල පිරිමහ ගන්න එක තමයි කරන්න තියන හොඳම දේ...

:       202       99

සොරිසේන Monday, 20 May 2024 11:08 PM

අනේ බද්‍රානි , ලෝක භූ දේශපාලනය ගැන දන්නා ගස්ලබු ගෙඩියක් කතා කරන්න.... නොදන්නා මගුල් ගැන දොඩවන්න යන්න එපා

:       4       36

sam Monday, 20 May 2024 07:30 PM

දෙස් විදෙස් මාධ්‍ය මෙවැනි අවස්ථවලදී විවිධ මත පළකලද එම මත සත්‍ය හෝ අසත්‍යය වුවද ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මෙම විවෘත කිරීම තාක්ෂණය යොදාගනිමින් පහසුවෙන් කළහැකිව තිබූ කාරණයකි.

:       0       0

මැක්ස් Monday, 20 May 2024 08:17 PM

අපේ කාදිනල් තුමා වගේ ඒ රටවල නැද්ද මේ අනතුරේ මහ මොළකරැ හොයන්න කෙනෙක්?

:       1       3

ජගත් ලියනගේ Monday, 20 May 2024 09:12 PM

ඔය ප්‍රවෘර්තිය අහපු වෙලාවෙම මටත් හිතුණා ඒක.

:       0       6

Rohana Monday, 20 May 2024 09:48 PM

ආරක්ෂාවට ගිය හෙලිකොප්ටර් දෙකට කිසිදු අනතුරක් නොවී ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරය පමණක් අනතුරට ලක්වීම සැකසහිතයි.

:       0       7

Ahmed (Gulf) Tuesday, 21 May 2024 01:06 AM

"බුචර් ඔෆ් ටෙහෙරාන්" හොඳින් කළ, කුර්දිස්තාන් කැරලිකරුවන්.

:       6       4

චතුරි Tuesday, 21 May 2024 02:18 AM

මාලුවා නහින්නෙත් කට නිසයි. මෙවැනි පුද්ගල්‍යින්ට මිසයිල. එන්නෙ උඩුගුවනෙන් දෙවි කෙනෙක් ඉන්නවා හැම ෆ්හේම බලාගෙන. දැන් අපේ අයියලා. කොයිතරම් බයෙන්ද ඉන්නෙ චන්දය නිසා. දෙවියන්ගෙ අතේ හැන්ෆ්හ තියෙන්නෙ

:       11       5

chathura Tuesday, 21 May 2024 03:53 AM

මැරුණාද මැරුවාද කියලා බලන්න පුළුවන් වෙයි අපේ යාවජීව දේශපාලකයොත් උදේ හවස යද්දි හබක් වුණාම

:       0       2

maddumarala Tuesday, 21 May 2024 06:21 AM

අවුරුදු 50 ක් පරණ ලදරන් හෙලිකොප්ටර් වල, තද මිදුමේ යන්න හිතුනම ඔහොම තමයි. කුර්දි වැසියන් 5000 වඩා මරපු කරුමේ පල දී ඇත.

:       2       4

kumara Tuesday, 21 May 2024 06:38 AM

යුද්ධය කියන්නේ මේක තමා ඉතින්. පෙනෙන මානයේ තරුණයන් දෙපිරිසකට බෙදිලා මරා ගන්නවා. නොපෙනෙන මානයේ සිට නාකින් පිරිසක් ඒ තරුණයන් මරා දමන්න කූට උපක්‍රම සොයනවා. ඒ අතරට, නොපෙනී ප්‍රහාර දියත් කරන අදෘෂ්‍යමාන බුද්ධි අංශ මෙහෙයුම් දියත් කර අර නාකින් මරා දමනවා. එහෙම නොවන්නට ජයග්‍රහණයක් නැතිව දිගටම යුද්ධ ගැටුම් දිග් ගැස්සෙනවා. ඉතිරි ටික සම්පූර්ණ කර ගන්න ඔබට බාරයි. ඒ අස්සේ කොහෙවත් නැති නාකි, භයානක පිහි තුඩු උඩ තිබෙන රටවල ඉදන්, කොහෙවත් යන යුද්ධ වලට හූමිටි තියන්න බල්ටි ගහනවා. අනේ අපේ රටට ගිය කලක්! මනුස්සයෝ, මිනිහෙක් මැරෙන එක හොද දෙයක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ ලෝකෙට අනවශ්‍යම පුද්ගලයෝ තමයි යුද ගිනි අවුලන්නෝ.

:       1       5

බද්රානි Tuesday, 21 May 2024 01:54 PM

ලොකුවට හිතාගෙන, ලෝකෙන්ම හිඟා කකා ලෝක භූ දේශපාලනය ගැන කතා කරන සොරිසේන ලාට ඉතින් සොරිම තමයි.... ලංකාවේ දේශපාලුවන් මත යැපෙන ඔහෙලා මෙන්ම, ලෝක යේ අනෙක් රටවල් මත යැපෙන ලංකාවේ පාලකයින්ටත් ඔහෙලා මෙන්ම, බලවතුන්ට ආවඩමින් හා ඔවුන් ඉදිරියේ නිවටවයින් ලෙස හැසිරීම විනා වෙන මොනවා කරන්නද..? වර්තමානයේදී බංගලාදේශ නායකයින්ට හා ඒ ජාතියට තියන පිලි ගැනීම ශ්‍රී ලාංකිකයින්ට තියනවද..? සිංගප්පුර ජාතිකයින්ට තියන ලෝක පිළිගැනීම ගැන ඔහේ දන්නවද...? ඔහෙලා මෙන්ම ලංකාවේ පාලකයෝත් ලෝකෙට කුක්කෝ.... ඒ මදිවට, ලංකාවේ මුස්ලිම් ජනතාව රවටන්න, කිඹුල් කඳුළු හලමින් ශෝක දිනයකුත් ප්‍රකාශයට පත් කරලා...ලංකාවේ තක්කඩි කෙරුමෝ, ලෝකයේ නිවට, නොන්ජල් භූ දේශපාලන ගැත්තෝ... හා නැද්ද...?

:       2       3

පුතාණෝ Tuesday, 21 May 2024 03:20 PM

අර සොරිසේන කිව්වා වගේ.... ඔයා දන්නා ලබු ගෙඩියේ තරම තමයි. ඔයා හිතන්නේ ඔක්කොම ඔයා වගේ මැටි මෝල් අය කියල.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 21 May 2024 07:02 PM

හැබැයි ඉතින් කරපු කෙනා වැඩේ හරියටම කරලා තියෙනවා. දෙවියන් ළඟටම යවන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 35 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 152 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 379 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 575 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 582 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 49 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 620 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site