පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය මාරුවී ලෝකය විනාශවීමට ඉඩ ඇතැයි යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වෙන පැත්තකින් පායතියි කියන කතාව ද මිත්‍යාවක් බව ඔහු කියයි. චන්දන ජයරත්න මහතා පවසන්නේ වරින් වර පෘථීවි චුම්භක ක්ෂේත්‍රයේ උතුරු දකුණ මාරු වීම සිදුවන දෙයක් බවයි. සෑම වසර කෝටි 25 කින් පමණ පමණ මෙලෙස පෘථීවි චුම්භක ක්ෂේත්‍රය මාරුවිය හැකියැයි පර්යේෂකයෝ පවසති. මේ පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ කීවේය. ‘ලෝකය විනාශවේයැයි බියෙන් ප්‍රචාරය කැරෙන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. සූර්යයාට ඉහළින් තවත් සූර්යයකු දක්නට ලැබුණු බවට ඡායාරූප පවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වුණා. ඒය කිසිසේත්ම සිදුවන්නට හැකි දෙයක් නොවේ. ඒ වගේම සූර්යයා පායන දිශාව වෙනස් වනවායැයි කියමින් කතා ප්‍රචාරය කරනවා. මේවා මිත්‍යා පමණයි. එය වෙමින් පවතින දෙයක් හෝ සිදුවිය හැකි දෙයක් හෝ නොවේ. ‘ පර්යේෂකයන් පවසන්නේ චුම්භක ක්ෂේත්‍රය මාරු වුවත්එහි විශාල බලපෑමක් නොවන බවයි. කුරුල්ලන්ට දිශාව සොයා ගන්නට අපහසුවක් ඇතිවීම හැර ගුවන් මාර්ගවලට හෝ හානියක් සිදුනොවන බව ඒ පිළිබඳ පර්යේෂණ පවත්වන පිරිස් පෙන්වාදෙති.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉර අනෙත් පැත්තෙන් පායන්නේ නෑ
පුෂ්පානන්ද Monday, 17 December 2012 04:25 PM
අපි දැනටමත් ඉන්නේ විනාස වුණු ලෝකෙක තමයි (ස)
රසිකා චන්දිමා බ්‍රාහ්මණගේ Tuesday, 11 March 2014 09:26 PM
ප්‍රබල ජන මතයක් සාදන ලද මාතෘකාවකි (අ)
චින්තක Sunday, 16 December 2012 07:29 PM
අද හෙට හිරු බටහිරින් පායන්නේ නැත එහෙත් දිනක එයද සිදුවිය හැක (දී)